මේකත් පට්ටහොද ටැලන්ට් එකක් යාළුවා..එළ
රසවින්දා මේ නිර්මාණය මම ගොඩක්

සුන්දරයි...ඔබ මා සයුරු තෙරකට කැන්දන් ගියා
සුභ පැතුම්![]()

niamyai sahodaraya tawa liyannna kolla.....apith ekka ek wenna mage sigiy yata links athi................

thx yalauwaබොහොම ස්තූතියි සහෝ. ඔන්න මමත් ඒ පැත්තේ රවුමක් දාලා ආවා.![]()
ලස්සන වචන ටිකක් ලස්සනට ගලපලා... සුන්දරයි යාළුවා...![]()