දිට්ට දම්ම වේදනීය කර්මය ජිවමානයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සුද ඕයි ජෙප්පෝ 87 කවුරුවත් මැරුවේ නැහැ ඒ ඔක්කොම මිනිස්සු ඔළුවට වෙඩි තියාගෙන ටයර් ඇගට දාගෙන ගිනි තියා ගත්තා නේ🤣🤣🤣
    ithin ehenm ara ube ammata polin dana pohottu ballo kiyanne jeppo mini maruwa kiyala. unta pissuda
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නූගත් අඩුකුලේ මලකඩ හීන වේසිගේ පුතාලට, බස් පිස්සොන්ට, වේස බයියොන්ට ඔය වගේ දකින දකින තැන දි ගහලා ඇට තැලුවානම් ලංකාව දියුණු වෙනවා:D.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මගේ ගෙදරකට මේ ලඟදි හොරෙක් පැන්නා. උ බැටරි චාර්ජර් එකක් අරන් ගිහිං. වාහනේ ඉස්ටර්ට් වෙන්නේ නැතිව එක හොයද්දි තමයි මතක් වුණේ. මට ආපු කේන්තියට උගේ කකුල් කඩන එක ගැන විතරයි ඔලුවටම ආවේ. ඔහොම කේන්තියෙන් දවස් 4-5 හිටියා.

    පස්සේ මටම දනිස් අමාරුවක් ආවා. දැන්නම් හොඳයි.

    මට හිතෙන්නේ අපි ඕනවට වඩා අල්ල ගන්න හොඳ නැ වගේම මතක් කර කරා වයිර කරන්නත් හොඳ නෑ කිසිදේකට.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොඩක් මිනිසුන්ට තියෙනවා තමුන්ට වඩා පහත් එකා ට නිකරුනෙ හින්සා කිරිමෙ ආසාව,

    ලන්කාවෙත් ඉන්නවා පාරෙ ඉන්න බල්ල්නට ගහ ගහ යන උන්, බස් කාරෙයො ඉන්න්ව යට කර කර යන උන්, මන් දන්න එකෙක් දෙන්නෙක් කෙලින්ම පරලොව ගියා ,ආයෙ නො චාන්ස්,

    දැන් තව එකෙක් ඉන්නව ගෙදර හදපු බැල්ලිට පැටෞ දාන්න නොදි ගෙට්ටුව වැහුවා, උ ගිහින් වෙන අහල පැටෞ දාල,උන් එ පැටවි වෙන කොහෙද ගෙනිහින් දාලා බැල්ලිය පිස්සු වගෙ හැදුනා, ඉට පස්සෙ උ පොඩි උන් දෙන්නෙක් විකල, කට්ටිය උට ගහලා මර්ලා, දැන් දන්සල් දෙනවා, සෙට් එකම ලගදිම චුත වෙන්න යන්නෙ, මන් බලන් ඉන්නවා! වෙනදනම් මන් ඔවාට අත දානවා, දැන් නෑ,
    එත් ලන්කාවෙ විදි බල්ලෙක් වෙලා පන පිටින් ඉන්නවාට වඩා හොදයි මැරිලා යන එක,


    රාජපක්ශලාට ඔය කර්මය බල පාන් නැද්ද ..🤣🤣
    උන් 1ක් මර්ලා, 10000කට එක එක එවා බෙදනවා, 10000ක් කියනව බුදුබව ලැබෙන්නොන කිය කිය, පව යට යනවා,
    ------ Post added on May 28, 2023 at 10:13 AM
     
    • Like
    Reactions: NRTG and kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    මට ඔය වගේ කේස් එකක් සට්වුනා දවසක් ගැරජ් එකක් ලඟ ඉන්නකොට, එකෙක් පාරෙ යන පුස් පැටියෙකුට පයින් ගැහුවා ඇලට වැටෙන්න මම ගහපු එකා දිහා බලන්නෙ නැතුව ගිහින් පැටියව අමාරුවෙන් ගොඩ දැම්මා. ඒ පාර අරූ කියනවා ඔවුන් හැමතැනම ඉන්නවා හරි කරදරයි කියලා මම කිව්වා අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න එපා කියලා ඒ පාර මූ සද්දෙ දාගන ආවානෙ උගෙ සෙට් එකක් එක්ක පස්සෙ වටපිට එවුන් ෂේප් කලා නැත්නම් මට කන්න වෙනවා. මම හිටියෙ පොඩි ළමෙකුත් එක්ක හිටියෙත් අපේ ඒරියා එකෙත් නෙමේ. ඕවා දකිනකොට හිතෙනවා අපි ඉන්නෙ වැරදි ලෝකෙක කියලා!
     
    • Like
    Reactions: Cypress and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    රාජපක්ශලාට ඔය කර්මය බල පාන් නැද්ද ..🤣🤣
    මිනී මරපු JVP එකේ එවුන්ටත් ඔය කර්මය බලපාන නේ නැද්ද කියලා ඇහුවොත්
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මිනී මරපු JVP එකේ එවුන්ටත් ඔය කර්මය බලපාන නේ නැද්ද කියලා ඇහුවොත්
    කොටින්ට ආයුද දීලා සිංහල කොල්ලෝ මරපු එවුන් අවුලක් නැ
    JR මරපු උනුත් අවුලක් නෑ
    ප්‍රමදාසයා මරපු උනුත් අවුලක් නෑ
    රනිලා මරපු උනුත් අවුලක් නෑ
    JVP එකේ එවුන්ට විතරයි කර්මය බලපාන්නේ :D
     
    • Like
    Reactions: Cypress