දිට්ඨධම්ම වේදනීය කර්මය නැවතත් පඩිසන් දෙය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113


    හරි... දැන් දන්නවද වෙලා තියනවා... කව්රු කොහොමත් වළි කෑවත් අපේ වැඩේ නවත්තන්න හරි ගියේ නැනේ...
    දැන් එයාල ඊට එහායින් තියන ජේසුස් වහන්සේගේ පිළිමේ පිටුපසින් අපේ දස සංයෝජන කොපි කරලා ගත්තු දස පනත කියන එක නිකන් බිත්තියකින් වගේ ලස්සනට හදන්න යනවා..



    පොඩි නිවැරදි කිරීමක් කරන්නං. දසපනත මෝසෙස් හඳුන්වා දුන්නෙ 1271 BC වගේ කාලෙක. , ඉතිං ඕක බුද්දාගමෙන් ගත්ත වගේ එකක් කියන එක හරි නෑ. දැනගැනීම පිනිස පහලින් දාල තියෙන්නෙ දසපනත,

    1) I am the LORD your God. You shall worship the Lord your God and Him only shall you serve.
    2) You shall not take the name of the Lord your God in vain.
    3) Remember to keep holy the Sabbath day.
    4) Honor your father and your mother.
    5) You shall not kill.
    6) You shall not commit adultery.
    7) You shall not steal.
    8) You shall not bear false witness against your neighbor.
    9) You shall not covet your neighbor's wife.
    10) You shall not covet your neighbor's goods.



    ඕක ලියල බිත්තියක වගේ ගහන්න යනව නං ඉතින් , කිසි තේරුමක් නැති වැඩක් තමා කරන්න හදන්නෙ. මොකද දැන් නොමග ගිහිල්ල ඉන්න කතෝලික බහුතරයක්ව හරි පාරට ගන්න ඔය වැඩෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ.අයියෝ සල්ලි. :no::no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    ධර්මය රකින්න ධර්මය විසින්ම රකිනු ලබයි...
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    mage comment ekata ridilada koheda ekek rep kapala!!!:rofl::D mama kaagewath aagamakata bannewath narakai kiwwe wath madak gahuwe wath nahane !!! Mata kiyanna thiyenne maha lokuwata rep kapuwata lajja weyan ban name 1kawath daaganna bari tharam niwata wuna eka gana!!!:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: sasmika

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    mage comment ekata ridilada koheda ekek rep kapala!!!:rofl::D mama kaagewath aagamakata bannewath narakai kiwwe wath madak gahuwe wath nahane !!! Mata kiyanna thiyenne maha lokuwata rep kapuwata lajja weyan ban name 1kawath daaganna bari tharam niwata wuna eka gana!!!:rofl::rofl:

    Man damma
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    lokaye sathwayan wedi kotasak apayata yanawa
    eyalata join wenda hadana set ekak
    Mathakane Afghanistan barmian budupilima kadala wechchade