දිට්ඨධම්ම වේදනීය කර්මය - 2025-08-30

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113
    1756543456478.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    ඕකට කොහෙද බන් දිට්ට දම්මවේදනීය කර්මේ කියන්නෙ, ඌ කරන්න ගිය එකයි ඌට වෙච්ච එකයි පට්ට වෙනස්නෙ බන්.

    anyway ඔතන පට්ට හොරු තොගයක් ඉන්නවා, ඔතන තියෙන flatවල කුඩ්ඩො තමා ඉතින්.

    එක පාරක් කෙල්ලෙක් ඒකිගෙ phone එක හොරකන් කලාම කියලා කියනවා එකෙක් පෙන්නලා. මම දැක්කා මූ කොච්චි පාර කිට්ටුඅවට යනවා ආයි එනවා, මූ නෑම කියනවා. දන්නවනේ ඉතින් කෙල්ලෙක් කෙඳිරි ගාන්න ගත්තාම ඇහට කනට පේන හැටියට කොල්ලොත් පුක දෙන්න යන විත්තිය.

    මූ ගාව දැන් phone එක නෑ, ඒත් අරකි මූ ගත්තමයි කියනවා. මමත් ඉතින් නිකමට කෝච්චි පාර ගාවට ඔලුව දාල බැලුව. අඩො මූ phone එක එතනට දාල, මම ශෙප් එකේ එකෙක්ට ඕක පෙන්නුවා. ඌ ඊටපස්සෙ ඒක අතන සෙට් එකට කියපු ගමන් හොරා දුවන්න ගත්තා. කොහොමහරි platform එකේ කොනේදී ඌව මාට්ටු උනා. හොඳට ගුටි කෑවා ඩයල් එක.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    umba train 1ke koheda gye? Car 1 kadunada bn?:rofl:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කකුල හෝදලා පොලිතීන් බෑග් වලින් ඔතලා වටේට අයිස් බෑග් තියලා ටක් ගාලා අරන් ගියානම් බද්ධ කරන්න පුලුවන් මන් හිතන්නේ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    කකුල හෝදලා පොලිතීන් බෑග් වලින් ඔතලා වටේට අයිස් බෑග් තියලා ටක් ගාලා අරන් ගියානම් බද්ධ කරන්න පුලුවන් මන් හිතන්නේ.
    I'm not sure about that. Because the train wheel does some damage to nearby tissues, not a clean cut, doctors may need to remove those parts too. So even if that leg is reattached, he will limp forever.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    umba train 1ke koheda gye? Car 1 kadunada bn?:rofl:
    ඔය පොන්නයට මොන කාර්ද
    තාත්ත ඉංග්‍රීසි ගුරා හින්ද ඒක පුලුවන්
    ඒ ඇරුනම AL ලුත් පේල්
    යුන්පී එකෙන් රස්සාවක් අරන් තාම පක්ෂෙට පුකදෙන කැරි වහලෙක්
     
    • Like
    Reactions: Ozone4

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    කුඩ්ඩෙක් වෙන්න ඇති උන්ට ඌවා ගානක් නෑ බන් ඕවා මොනාද ගෑනුන්ගෙ මාල කඩාගෙනෙ train එකෙන් පනින්නෙ 😂
     
    • Like
    Reactions: Shamal3001