දිට්ඨධම්ම වේදනීය කර්මය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ගොන් ලොජික්. වැරද්දක් කරලා කෙල වුනාම දිට්ට දම්මෙ, හොන්ද මිනිහෙක්ට මොනා හරි වුනාම පෙර අකුසල්
     
    • Haha
    Reactions: Don GasCan

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,310
    113
    හිතලම කඩන්න හැදුව වෙන්නත් පුළුවන්. හැබැයි අනිත් පැත්‍තට මට නිකන් මෙහෙමත් හිතෙනව. පොර නිකන් bike එක වදී කියල අයින් කරන්න ගියා වගේත් හිතෙනව එතකොට bike එක වැටුන. පොරට සීට් එකෙන් නැගිටල එන්න කම්මලි කමට තමා bike එක තල්ලු කරල wheel එක අරගන්න හැදුවෙ වගේ. පස්සෙ bike එක වැටිල wheel එකේ රෝදෙට අහු උනාම wheel එක නවත්තල එහාට කරන්න යනකොට wheel එක ගියා වගෙත් දැනෙනව. මොකද ඔය bike එක හිතලම රෝදෙට යට කරන්න ඕන නන් පොරට තිබ්බනෙ bike එක වැටුන වෙලාවෙ bike එක ඈතට කරන්නෙ නැතුව ඇදල අරන් වීල් එකේ රෝදෙට තියලම ඉස්සරහට යන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    chal gyaaa.... tataa bye goodbye

    ගොන් ලොජික්. වැරද්දක් කරලා කෙල වුනාම දිට්ට දම්මෙ, හොන්ද මිනිහෙක්ට මොනා හරි වුනාම පෙර අකුසල්
    තම්බිය, එතනත් මොහොතකට කළින් කළ අකුසලයට return එක කියල නේද කියන්නෙ. සුද්දොත් ඒක විශ්වාස කරනව.
    නබියගෙ අහවල් එක කෙළින් හිට්ටෙ කොහොමද කියල හොයන් ඊට කළින්.
    ------ Post added on Mar 18, 2025 at 4:33 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගොනාට වාහනෙන් බැහැල බයික් එක පොඩ්ඩක් අයින් කරන්න තිබ්බනේ. කම්මැලි කමටමද කොහෙද බහින්නේ නැතුව වැඩ කෑල්ලක් දාන්න හැදුවේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතිං උෟ ඒ බයිසිකලේ අයින් කරන්න නේ ගියේ..බයිසිකල් කාරයා තමා වැරදි..පාරේ බයිසිකල් ඵකක් නවත්තල ගිහින්..ත්‍රීවීල් කාරයා බයිසිකලේ හොරෙන් ගන්න ගියානම් තමා ඔය ටයිටල් ඵක හරියන්නේ..
     
    • Like
    Reactions: NRTG and $onny