දිනකට 15 වතාවක් රති කෙලියේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දිනකට 15 වතාවක් රති කෙලියේ

    හොලිවුඩ්හි සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් දෙවනවරට ගැබිනියක් වීම සඳහා තම සැමියා වන කේන් වෙස්ට් සමග දිනකට 15 වතාක් ලිංගිකව එක්වන බව විදෙස් මාධ්‍යට සඳහන් කර ඇත. ඇය මේ සඳහා වෛද්‍ය උපදෙස් පතා ඇතිඅතර ඇයගේ වෛද්‍යවරයා විසින් පවසා ඇත්තේ දිනකට 15 වතාවක් ගැටළුවක් නොවුනත් 500 වතාවක් සිදුකිරීම සෞඛ්‍ය ගැටළුවක් වනු ඇති බවයි.

    වෛද්‍යවරයාගේ මෙම උපදෙස පසුව ඇතැම් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනේ කිම් සහ කේන් දිනකට 500 වතාවක් ලිංගිකව එක්වන බවයි. කිම්ගේ දෙවන දරු ප්‍රසූතිය ප්‍රමාද වී ඇත්තේ ඇය විසින් සිදුකරගෙන ඇති ප්ලාස්ටික් සැත්කම් නිසාවෙන් බව ඇයගේ වෛද්‍යවරුන් විසින් පවසා තිබේ.

    kim-sex-500-1.jpg

    kim-sex-500-2-831x1024.jpg

    kim-sex-500-3.jpg

    kim-sex-500-5.jpg
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Very valuable info and may I say very informative.

    I have just finished reading the article you wrote. I want to tell you how much I appreciated your clearly written and thought-provoking article.

    While much has been written on this topic, your thread expresses both the positive and negative aspects of this important topic, without taking an emotional stance on either side of the issue.

    Thank you for your thorough research and clear writing.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපෝ මේ ගෑනි නම් අප්පිරියයි බං. පෞද්ගලික දේව්ල් මොන හුත්තට කියනවද මන්දා.

    මම ආසම ෆිගර් එක ..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Very valuable info and may I say very informative.

    I have just finished reading the article you wrote. I want to tell you how much I appreciated your clearly written and thought-provoking article.

    While much has been written on this topic, your thread expresses both the positive and negative aspects of this important topic, without taking an emotional stance on either side of the issue.

    Thank you for your thorough research and clear writing.

    MEKA MAMA LIYAPU EKAK NEMEI BOLA.:no::no::no::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩබැරි ටාසන් කාන්යේ වෙස්ට් වෙනුවට වැඩ පුළුවන් මේ අපි වගේ ටාසන් කෙනෙක් කිම් අක්කා වෙත වහාම යවනු...... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩබැරි ටාසන් කාන්යේ වෙස්ට් වෙනුවට වැඩ පුළුවන් මේ අපි වගේ ටාසන් කෙනෙක් කිම් අක්කා වෙත වහාම යවනු...... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    නාකි කෝළං. ළමයි ඉන්න අන්කල් ලා කියන කතාද මේ. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නාකි කෝළං. ළමයි ඉන්න අන්කල් ලා කියන කතාද මේ. :P

    ඇයි යකෝ ළමයි හම්බුනාට පස්සේ සිල් ගන්නද තොපිලා කියන්නේ...... අපි සාක්කි එක්කම ඔප්පු කරලා තියෙන්නේ වැඩ පුළුවන් කියලා....... තොපිලා වගේ නෙවෙයි..... :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි යකෝ ළමයි හම්බුනාට පස්සේ සිල් ගන්නද තොපිලා කියන්නේ...... අපි සාක්කි එක්කම ඔප්පු කරලා තියෙන්නේ වැඩ පුළුවන් කියලා....... තොපිලා වගේ නෙවෙයි..... :lol::lol::lol:

    වෙලාවට දැන් වයිෆ් එච්චර එලකිරි එන්නේ නැත්තේ. නැත්නම් අද ගෙදර ගියාම කොසු පාර. :lol::lol: