(17000*30 )*8 Hikzzzzzzzzz 4080000
දවස් 4න් 4ට

cyanide wenna one ehema nam.. moda d ban minissu ochchara..

ලක්ෂ 10ක් වගේ නේ හම්බ කරන් තියෙන්නෙ
දැක්කා නෙ වැඩි තන්හාවට ගිහින් අන්තිමට උන දේ![]()

වැඩේ මාට්ටු වෙයි හෝ කරයි කියල සැක හිතන්ඩ ඇති

wade karagattata passe marala daanna onewata karanna aththe ..mewata atha gahaddi owata ready wela karanna one ..

(17000*30 )*8 Hikzzzzzzzzz 4080000
හොඳම වැඩේ
තමන් ගෙ කොල්ලා නරක විධිහකට සල්ලි හොයනවා කියලා දැන ගෙනත්
ඒකෙන් ඒ මනුස්සයව අයින් කර ගන්න හරි නැත්තම් අයින් වෙලා හරි නොගියට
ඔන්න ලැබිලා තියෙනවා දඬුවම![]()
ඕක කලා වගේම ඒකෙන් වෙන්න පුලුවන් අතුරු විපාක ගැනත් කල්පනවෙන් හිටිය නම් ගේම ගහලා මාරු වෙන්න තිබ්බා ලස්සනට...

kohomada ban laksha 10 enne uba nam patta dial eka lol

Ehema wasa denne naa oii.
Ekko muu arunta mokakhari wrong talk ekak dunnada danne na policiyata tip eka denawa kiyala wage.Ehema nathnan muu bag wala tibunu ewa horen aragena wena business ekak karada danne na.monawa unath methana loku seen ekak wela athi.nathnan un kudu businessuth karana athare minith marala risk ekak ganne naa.....



කොහොම හරි මචන් දැන් කෙල්ලත් රිමාන්ඩ්..
මොකක් හරි ගැටුමක් ඇති වෙලා තියෙනවා..
නැත්නම් වස දේවිද..?


හොඳම වැඩේ
තමන් ගෙ කොල්ලා නරක විධිහකට සල්ලි හොයනවා කියලා දැන ගෙනත්
ඒකෙන් ඒ මනුස්සයව අයින් කර ගන්න හරි නැත්තම් අයින් වෙලා හරි නොගියට
ඔන්න ලැබිලා තියෙනවා දඬුවම![]()
මේ වගේ ලොකු ගානක් එකපාරට දෙනවා කියලා කියන්නේ මොකක්හරි නීති විරෝධී වැඩක් කියලා තේරෙන්නේ නැද්ද?.එහෙම දේවල් කලාම මෙහෙම විදවන්න වෙනවා

.

any updates???
kohomada ban laksha 10 enne uba nam patta dial eka lol




