දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    thanks for bump..

    ලක්ෂ 10ක් වගේ නේ හම්බ කරන් තියෙන්නෙ
    දැක්කා නෙ වැඩි තන්හාවට ගිහින් අන්තිමට උන දේ :(:eek:

    ඔව් .. වෙන මොකක් හරි වෙන්න ඇති. සල්ලි මදි කිව්වද දන්නේ නැහැ... :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :( වැඩේ මාට්‍ටු වෙයි හෝ කරයි කියල සැක හිතන්ඩ ඇති

    ඔව් කාලයක් යද්දී මූ ගාන වැඩි කරාද දන්නේ අනැහැ..
    :frown:

    wade karagattata passe marala daanna onewata karanna aththe ..mewata atha gahaddi owata ready wela karanna one ..

    අනිවා.. යූ කැන් ජොයින්.. බට් යූ කැනොට් ලීව්...
    :oo:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    (17000*30 )*8 Hikzzzzzzzzz 4080000

    සෙට් කරලා දුන්නොත් කරනවද ?

    හොඳම වැඩේ
    තමන් ගෙ කොල්ලා නරක විධිහකට සල්ලි හොයනවා කියලා දැන ගෙනත්
    ඒකෙන් ඒ මනුස්සයව අයින් කර ගන්න හරි නැත්තම් අයින් වෙලා හරි නොගියට
    ඔන්න ලැබිලා තියෙනවා දඬුවම ;)

    ඔහොම නපුරු වෙන්න එපා අනේ .. එහෙම දාළා
    යනවනම් මොකක්ද ඇති වැඩේ...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඕක කලා වගේම ඒකෙන් වෙන්න පුලුවන් අතුරු විපාක ගැනත් කල්පනවෙන් හිටිය නම් ගේම ගහලා මාරු වෙන්න තිබ්බා ලස්සනට...

    එහෙම කරන්න තමයි හැමෝම හිතන්නේ...ඒත්
    තමන්ගේ ජීවිතේ නැති වෙනකම් තමන් දන්නෙම නැහැ...:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ehema wasa denne naa oii.
    Ekko muu arunta mokakhari wrong talk ekak dunnada danne na policiyata tip eka denawa kiyala wage.Ehema nathnan muu bag wala tibunu ewa horen aragena wena business ekak karada danne na.monawa unath methana loku seen ekak wela athi.nathnan un kudu businessuth karana athare minith marala risk ekak ganne naa.....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ehema wasa denne naa oii.
    Ekko muu arunta mokakhari wrong talk ekak dunnada danne na policiyata tip eka denawa kiyala wage.Ehema nathnan muu bag wala tibunu ewa horen aragena wena business ekak karada danne na.monawa unath methana loku seen ekak wela athi.nathnan un kudu businessuth karana athare minith marala risk ekak ganne naa.....

    කොහොම හරි මචන් දැන් කෙල්ලත් රිමාන්ඩ්..:sorry:

    මොකක් හරි ගැටුමක් ඇති වෙලා තියෙනවා..:oo:

    නැත්නම් වස දේවිද..?:(
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0

    කොහොම හරි මචන් දැන් කෙල්ලත් රිමාන්ඩ්..:sorry:

    මොකක් හරි ගැටුමක් ඇති වෙලා තියෙනවා..:oo:

    නැත්නම් වස දේවිද..?:(
    :shocked::shocked:
    any updates???
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    හොඳම වැඩේ
    තමන් ගෙ කොල්ලා නරක විධිහකට සල්ලි හොයනවා කියලා දැන ගෙනත්
    ඒකෙන් ඒ මනුස්සයව අයින් කර ගන්න හරි නැත්තම් අයින් වෙලා හරි නොගියට
    ඔන්න ලැබිලා තියෙනවා දඬුවම ;)

    පිරිමි ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් ගැණු හින්දයි කියලා කතාවක් තියෙනවනේ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    මේ වගේ ලොකු ගානක් එකපාරට දෙනවා කියලා කියන්නේ මොකක්හරි නීති විරෝධී වැඩක් කියලා තේරෙන්නේ නැද්ද?.එහෙම දේවල් කලාම මෙහෙම විදවන්න වෙනවා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ වගේ ලොකු ගානක් එකපාරට දෙනවා කියලා කියන්නේ මොකක්හරි නීති විරෝධී වැඩක් කියලා තේරෙන්නේ නැද්ද?.එහෙම දේවල් කලාම මෙහෙම විදවන්න වෙනවා

    Meka muu athal ekata daapu boru kathawak wennath puluwan apiwa awssanna:P:rofl:.
    Hebai ithin aththatamath mehema seen wenawa athi kawda owa danne?:shocked::)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :shocked::shocked:
    any updates???

    කෙල්ල රිමාන්ඩ් මචන්..

    මන් හිතන්නේ කෙල්ලගේ සම්බන්දයක්
    ඇති හෝ නැතා කෙල්ලටත් ජීවිත
    තර්ජනයක් ඇති...

    අර මල්ලිට උග්‍ර විසක් දීලා තියෙන්නේ..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Last edited: