හායි සහන් දැන් බ්ලොග් ලියන්නේ නැද්ද (මේකත් බ්ලොග් වල ඇදබෑව වගේ අමු කෙප්පයක් නෙමේ නේද )![]()
ආහ්හ් මන් ඒත් බැලුවා ලස්සන රෙප් msg
එකක් දැම්මේ කව්ද කියලා...

ඕවා මචන් වෙන්නේ හිතේ ඊර්ෂ්‍යාව වැඩි වෙලා
පුපුරනකොට..
අනිවා ආයේ ලියනවා මචන්..මතක් කරපු එක
හොඳයි...

ඉන්දිකයට උනේ මා ගැන තිබ්බ ඉරිසියාව උහුලන්න බැරි
වීම.. ඒ නිසා ඌ කරේ අමූලික බොරු කන්සෙප්ට් එකක්
හරි දෙයක් වගේ දැම්මා උඹලා වගේ මෝඩයන්ට බලන්න..
මගේ පෝස්ට් එකේ තියෙන්නේ මහා පරිමාණ ඉදිකිරීමක
ව්‍යාපෘති හැදෙන හැටි ගැන.
උගේ පෝස්ට් එකේ තියෙන්නේ බිල්ඩිමක් හදන හැටි..
ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි මෝඩයන්ට ඉතින් ඕවා හොඳයි බන්..

Last edited:
