දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හායි සහන් දැන් බ්ලොග් ලියන්නේ නැද්ද (මේකත් බ්ලොග් වල ඇදබෑව වගේ අමු කෙප්පයක් නෙමේ නේද ):lol::lol::lol:

    ආහ්හ් මන් ඒත් බැලුවා ලස්සන රෙප් msg
    එකක් දැම්මේ කව්ද කියලා... :)

    ඕවා මචන් වෙන්නේ හිතේ ඊර්ෂ්‍යාව වැඩි වෙලා
    පුපුරනකොට..

    අනිවා ආයේ ලියනවා මචන්..මතක් කරපු එක
    හොඳයි... :lol:

    ඉන්දිකයට උනේ මා ගැන තිබ්බ ඉරිසියාව උහුලන්න බැරි
    වීම.. ඒ නිසා ඌ කරේ අමූලික බොරු කන්සෙප්ට් එකක්
    හරි දෙයක් වගේ දැම්මා උඹලා වගේ මෝඩයන්ට බලන්න..

    මගේ පෝස්ට් එකේ තියෙන්නේ මහා පරිමාණ ඉදිකිරීමක
    ව්‍යාපෘති හැදෙන හැටි
    ගැන.

    උගේ පෝස්ට් එකේ තියෙන්නේ බිල්ඩිමක් හදන හැටි..

    ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි මෝඩයන්ට ඉතින් ඕවා හොඳයි බන්..

    :lol:

    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෙප්පයක් තමා.... වෝර්ඩ් ප්ලේස් වල ඔය වගේ ඇක්සිඩන්ට් එකක් හරි වෙන දෙයක් උනා නම් දන්නවා.... එහෙම දෙයක් දැක්කේ වත් ඇහුනේ වත් නෑනේ.... කවද්ද උනේ?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    ආහ්හ් මන් ඒත් බැලුවා ලස්සන රෙප් msg
    එකක් දැම්මේ කව්ද කියලා... :)

    ඕවා මචන් වෙන්නේ හිතේ ඊර්ෂ්‍යාව වැඩි වෙලා
    පුපුරනකොට..

    අනිවා ආයේ ලියනවා මචන්..මතක් කරපු එක
    හොඳයි... :lol:

    අපෝ සහන් මමනම් රේප් කැපුවේ නැහැ ..ඕනෙනම් දැන් ++++++++ රේප් දෙන්නම් ඒක දැනගන්නත් එක්ක ..ඒ බාල වැඩ මගේ ලග නැහැ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපෝ සහන් මමනම් රේප් කැපුවේ නැහැ ..ඕනෙනම් දැන් ++++++++ රේප් දෙන්නම් ඒක දැනගන්නත් එක්ක ..ඒ බාල වැඩ මගේ ලග නැහැ

    හරි මචන් රෙප් කතාව අමතක කරහන්කෝ..
    කොහොමත් රෙප් වලින් වැඩක් නැහැ මට එදා ඉඳන්..
    අනික ආයෙම මේ ත්‍රෙඩ් එකට රෙප් දෙන්නත් බැරි වෙයි..

    සිරාවටම කියන්න තියෙන්නේ ඉන්දිකයා කරේ උගේ
    හිතේ වෛරය පිට කිරීම..

    ඌ මට මේල් දදා පස්සේ එක එක ඒවා කියන්න ආව.
    මට වැඩක් නැහැ බන් එහෙම මිනිස්සු...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    හරි මචන් රෙප් කතාව අමතක කරහන්කෝ..
    කොහොමත් රෙප් වලින් වැඩක් නැහැ මට එදා ඉඳන්..
    අනික ආයෙම මේ ත්‍රෙඩ් එකට රෙප් දෙන්නත් බැරි වෙයි..

    සිරාවටම කියන්න තියෙන්නේ ඉන්දිකයා කරේ උගේ
    හිතේ වෛරය පිට කිරීම..

    ඌ මට මේල් දදා පස්සේ එක එක ඒවා කියන්න ආව.
    මට වැඩක් නැහැ බන් එහෙම මිනිස්සු...

    පැත්තක් ගන්නවා නෙමේ ,උබේ වැරැද්දක් තියෙන නිසා උබ බොරුවක් කළ නිසා ඌ ඒක ඔප්පු කලා සාක්ෂි ඇතුව , එකෙන් අපිත් ඇතුලුව බ්ලොගර්ස්ලා ඔක්කොම ඇත්ත දැනගත්තා ,අපි උබම ලිව්වා කියලා කියෙව්වේ වෙන වෙන ඉංග්‍රීසි බ්ලොග්වල පිටපත් කිරීමක් කියලා දැනගත්තා එච්චරයි , දැන් ඒවා පරණ කතන්දර , උබට ලියන්න පුළුවන් එකේ ආයෙමත් බ්ලොග් එකක් ලියපන් හැබැයි වෙන නමකින්.. ඔය නමින් උබ ලියන දෙයක් කවුරුත් ඇත්තට අරන් කියවන්නේ නැහැ ..(ඔන්න මම පොසිටිව් රේප් දුන්නා දැන් )ජයවේවා ..!!!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පැත්තක් ගන්නවා නෙමේ ,උබේ වැරැද්දක් තියෙන නිසා උබ බොරුවක් කළ නිසා ඌ ඒක ඔප්පු කලා සාක්ෂි ඇතුව , එකෙන් අපිත් ඇතුලුව බ්ලොගර්ස්ලා ඔක්කොම ඇත්ත දැනගත්තා ,අපි උබම ලිව්වා කියලා කියෙව්වේ වෙන වෙන ඉංග්‍රීසි බ්ලොග්වල පිටපත් කිරීමක් කියලා දැනගත්තා එච්චරයි , දැන් ඒවා පරණ කතන්දර , උබට ලියන්න පුළුවන් එකේ ආයෙමත් බ්ලොග් එකක් ලියපන් හැබැයි වෙන නමකින්.. ඔය නමින් උබ ලියන දෙයක් කවුරුත් ඇත්තට අරන් කියවන්නේ නැහැ ..(ඔන්න මම පොසිටිව් රේප් දුන්නා දැන් )ජයවේවා ..!!!

    නැහැ නැහැ මචන් ඌ කරේ තනිකර බිල්ඩිමක් හදන BOQ එක
    ගැන දාපු එක විතරයි..

    මන් දැම්මේ නිවාස ව්‍යාපෘතියක් හෝ වෙනත් මොනයම් හෝ
    විශාල ව්‍යාපෘතියක් ආරම්භ කරන හැටි ගැන ලියපු එක..

    ඌ කරපු බොරුවට උඹලගෙන් බාගයක් අහු උනා.. තවමත්
    උඹල ඉන්නේ ඌට ඇන්දිලා..

    අනේ මචන් මන් ආයේ හැංගි හැංගි එන්නේ නැහැ.. මේ නමින්ම
    පරණ බ්ලොග් එක ලියවෙයි .. එදාට බලපන් මිනිස්සු එනවද
    නැද්ද කියලා..

    හැබැයි මගේ බ්ලොග් නැවතෙන කාලේ ගොඩක් වැදගත් මිනිස්සු
    බ්ලොග් වලින් ගියා ඉන්දිකලා සහ උඹලා වගේ මිනිස්සුන්ට පින්
    සිද්ද වෙන්න.. ඒකත් පිළිගනින්.. බලපන් දැන් සයුරි , හිරු , නිශාන් ,
    අයිලෂ් , බින්දී වගේ 15 දෙනෙක් විතර ගියා..

    මචන් උඹ කුණුහරපෙන් බැනලා රෙප් කපුවා.. ඒක පිළිගනින්.. මේ
    ත්‍රෙඩ් එකේ නෙවේ පෙට්‍රෝල් ත්‍රෙඩ් එකේ.. දැන් උඹට ආයේ මේ
    ත්‍රෙඩ් එකටත් රෙප් දෙන්න බැහැ.. ඕකයි උනේ..

    හරි බන් අවුලක් නෑ.. කොල්ලෙක් බැන්නා කියලා මක් වෙනවද .. :lol:

    අප්ඩේට් : මචන් තුෂ් .. පුහුල් හොරා කරෙන් දැනෙන වැඩ කරන්න එපා.
    උඹ ආයෙම් රෙප් දුන්නේ රෙප් පවර් එක 1ක් හෝ 2 ක් වෙන
    අලුත් ප්‍රොෆයිල් එහෙකින්.. උඹේ ඔර්ජිනල් එකෙන් ආයෙම
    මට රෙප් දෙන්න බැහැ, මොකද කළින් කපපු නිසා.. :)

    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නැහැ නැහැ මචන් ඌ කරේ තනිකර බිල්ඩිමක් හදන BOQ එක
    ගැන දාපු එක විතරයි..

    මන් දැම්මේ නිවාස ව්‍යාපෘතියක් හෝ වෙනත් මොනයම් හෝ
    විශාල ව්‍යාපෘතියක් ආරම්භ කරන හැටි ගැන ලියපු එක..

    ඌ කරපු බොරුවට උඹලගෙන් බාගයක් අහු උනා.. තවමත්
    උඹල ඉන්නේ ඌට ඇන්දිලා..

    අනේ මචන් මන් ආයේ හැංගි හැංගි එන්නේ නැහැ.. මේ නමින්ම
    පරණ බ්ලොග් එක ලියවෙයි .. එදාට බලපන් මිනිස්සු එනවද
    නැද්ද කියලා..

    හැබැයි මගේ බ්ලොග් නැවතෙන කාලේ ගොඩක් වැදගත් මිනිස්සු
    බ්ලොග් වලින් ගියා ඉන්දිකලා සහ උඹලා වගේ මිනිස්සුන්ට පින්
    සිද්ද වෙන්න.. ඒකත් පිළිගනින්.. බලපන් දැන් සයුරි , හිරු , නිශාන් ,
    අයිලෂ් , බින්දී වගේ 15 දෙනෙක් විතර ගියා..

    මචන් උඹ කුණුහරපෙන් බැනලා රෙප් කපුවා.. ඒක පිළිගනින්.. මේ
    ත්‍රෙඩ් එකේ නෙවේ පෙට්‍රෝල් ත්‍රෙඩ් එකේ.. දැන් උඹට ආයේ මේ
    ත්‍රෙඩ් එකටත් රෙප් දෙන්න බැහැ.. ඕකයි උනේ..

    හරි බන් අවුලක් නෑ.. කොල්ලෙක් බැන්නා කියලා මක් වෙනවද .. :lol:

    අනේ මන්දා ..එල..එල , ආයේ බ්ලොග් ඒක ලියපන්කො එහෙනම් , උබ ගැන ඇතිවෙලා තියෙන වැරදි ආකල්ප නැතිවෙලා යන්නත් එක්කම ....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මන්දා ..එල..එල , ආයේ බ්ලොග් ඒක ලියපන්කො එහෙනම් , උබ ගැන ඇතිවෙලා තියෙන වැරදි ආකල්ප නැතිවෙලා යන්නත් එක්කම ....

    ඒක තමයි මචන් උඹලටත් තේරෙන්නේ නැහැ ඌ ලස්සනට
    කරපු බොරුව.. ඒක තේරෙන්නේ සබ්ජෙක්ට් එකේ ඉන්න
    කෙනෙක්ට විතරයි..

    අභීතට ගහන එකත් ඒ වගේම වැඩක්.. නමුත් සියලු දෙනා මුලින්
    හිතුවේ අභීත තමයි වැරදි කරු කියලා..පස්සේ මිනිස්සු දැනගත්ත
    ඉන්දික කියන්නේ මොනවගේ මිනිහෙක්ද කියලා..