දිනකට_ගවයන්_දහසක්‌

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;13087412 said:
    ඔය දිවය්න පත්තරකාර්යොන්ටනම් කිසිම මගුලක් තෙරෙන්නේ නැ.. රටේ කතාකරන්න කොච්චරනම් ප්‍රශ්න තියනවද.. ඒවා ඔක්කොම තියාගෙන හරක් ගැන කතාකරන්නේ උන්ගේ හරක් මොලේ හින්දද දන්නේ නැ.. දවසට කොච්චර ලමා දූෂණ, ස්ත්‍රී දූෂණ වෙනවද? රටේ බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා, ලංකාවේ ක්‍රිකට් එක දේශපාලකයෝ කාලා.. රටේ හැම තැනම දූෂණ.. ඔවා ගැන කතාකරන්න උන්ට වෙලාවක් නැ.. උන්ට ඕනේ තවත් යුද්දයක් මේ රටේ ඇතිකරන්න.. :D:P

    අපහු කියවල බලපන් කියල තියන එක.. උබ්මෑ ගන්නෙ නැතුව.. :angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    බොරලුගොඩ මහතා;13087412 said:
    ඔය දිවය්න පත්තරකාර්යොන්ටනම් කිසිම මගුලක් තෙරෙන්නේ නැ.. රටේ කතාකරන්න කොච්චරනම් ප්‍රශ්න තියනවද.. ඒවා ඔක්කොම තියාගෙන හරක් ගැන කතාකරන්නේ උන්ගේ හරක් මොලේ හින්දද දන්නේ නැ.. දවසට කොච්චර ලමා දූෂණ, ස්ත්‍රී දූෂණ වෙනවද? රටේ බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා, ලංකාවේ ක්‍රිකට් එක දේශපාලකයෝ කාලා.. රටේ හැම තැනම දූෂණ.. ඔවා ගැන කතාකරන්න උන්ට වෙලාවක් නැ.. උන්ට ඕනේ තවත් යුද්දයක් මේ රටේ ඇතිකරන්න.. :D:P

    umbalage pusalla meat shop eke mas vikunana eka kawadda thahanam karanne ? :D

    :rolleyes:හරක් මරණ එක ගැන කතා කරනකොට උබලගේ ආගමේ උන්ට රිදෙන්නේ උබලත් හරක් හින්දද?:rofl:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :rolleyes:හරක් මරණ එක ගැන කතා කරනකොට උබලගේ ආගමේ උන්ට රිදෙන්නේ උබලත් හරක් හින්දද?:rofl:

    අනෙ මන්ද බන්.. ඉල්ලන් අහක යන තොප්පි දාගන්නව මුන්.. මොනා කලත් හිතට බොරු කරන්න බෑනෙ බන්.. උන් දන්නව ඔය අනාත පව්කාර වැඩ කරන්නෙ උන්ගෙම ජාතියෙම උන් කියල..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අනෙ මන්ද බන්.. ඉල්ලන් අහක යන තොප්පි දාගන්නව මුන්.. මොනා කලත් හිතට බොරු කරන්න බෑනෙ බන්.. උන් දන්නව ඔය අනාත පව්කාර වැඩ කරන්නෙ උන්ගෙම ජාතියෙම උන් කියල..

    ඔව් බන්.සිරාවට:yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හරකව මාලුවෙක්ට compare කරන්න තරම් උබ මෝඩයෙක් කියලා මම නම් හිතුවේ නැහැ.ඔව් මාළුත් මැරෙනවා,කුකුල්ලුත් මැරෙනවා.ඌරොත් මැරෙනවා,එළුවොත් මැරෙනවා.ඒත් මේ article එක හරක් ගැන.:dull:

    sahodaraya,

    Harak maranekai,kukula maranekai, uru maranekai saha anith saththu maranekai athara venasa poddak mata kiyala denawada???

    saththu kiyanne haraka vitharada? aniththevva saththu nevaida?

    mas kallak kanneka vatinnadda halmasso 50 vithraka kanekata vadiya.........

    ek harakkage podi kallak kaneka halmasso kala thogapita jeewithaval maranekata vadiya hoda nadda......

    poddak hithanda sahodaraya....................
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566

    mehamane ban dan uba ma thread 1ka strt kare sathwakarunawa gana thiyena kakkumatane :dull:
    ae nisa ubata harak gana witharak duk wenna widiyak na okkomma sathu marana 1ka gana duk wenna oni
    malu marenne usma ganna baruwa 1ka himin sidda wena maranayak sathata dukak ehama malu api kana 1ka ehanam paw ne?:rolleyes:
     
    eka ithin mehemai.oka kiyanna ona me article eka liyapu ekata(divaina).meka mama liyapu ekak neme ne.:rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    sahodaraya,

    Harak maranekai,kukula maranekai, uru maranekai saha anith saththu maranekai athara venasa poddak mata kiyala denawada???

    saththu kiyanne haraka vitharada? aniththevva saththu nevaida?

    mas kallak kanneka vatinnadda halmasso 50 vithraka kanekata vadiya.........

    ek harakkage podi kallak kaneka halmasso kala thogapita jeewithaval maranekata vadiya hoda nadda......

    poddak hithanda sahodaraya....................

    :rolleyes:මේ article එක හරක් ගැන.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    MAGE PANAYANAM MEWA DAKA DAKA DHARMA RAJYAK APATA PORONDU WEE PARLIMENT GIYA ...........WAHANSELA INNE ADUMAK ADAGENADA KIYANA EKAI?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    eka ithin mehemai.oka kiyanna ona me article eka liyapu ekata(divaina).meka mama liyapu ekak neme ne.:rolleyes:

    mehamane uba ae harak idea 1ka inna nisane EK thread strt kare
    1kai mama uben prashna kare ?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    sahodaraya,

    Harak maranekai,kukula maranekai, uru maranekai saha anith saththu maranekai athara venasa poddak mata kiyala denawada???

    saththu kiyanne haraka vitharada? aniththevva saththu nevaida?

    mas kallak kanneka vatinnadda halmasso 50 vithraka kanekata vadiya.........

    ek harakkage podi kallak kaneka halmasso kala thogapita jeewithaval maranekata vadiya hoda nadda......

    poddak hithanda sahodaraya....................
    මෙතන කියන එක තේරෙන්නේ නැද්දෝ .........................

    කුකුලා
    හරකා
    ඌරා
    මාළුවා කියන කොයි සතාගෙ ජීවිතෙත් ජීවිතයක් තමයි.

    හරකා නම් එක සතයි. මාළු නම් දහස්ගානක්. උදා හාල් මැස්සො. මාළුවො වතුරෙන් ගොඩ දැම්මාම මැරෙන්න පැය අටක්වත් යනවා තලලා මැරුවෙ නැත්තං. ඒ අතින් හරකා ඉක්මනින් මැරෙනවා. ඒත් මෙතන කතා කරන්නේ හරකා මරණ එක ගැන මිසක් අනික් සත්තු ගැන නෙවෙයි. ඕෆ් ටොපික් ගෙනියන්න එපා කියලයි කට්ටිය කියන්නෙ. තේරෙන්නෙ නැද්ද ????

    උඹ කරන්නේ හරියට මිනිස්සු මැරීම වැරදියි කිව්වාම ඇයි ගෝරිල්ලා මරණ එක හරිද අහනවා වගේ එකක්. කවුද කිව්වෙ ගෝරිල්ලා මරණ එක හරිය කියලා ?? ඒ උනාට උඹ කියන්නේ එහෙම. ඕෆ් ටො. පි.ක්....
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    MAGE PANAYANAM MEWA DAKA DAKA DHARMA RAJYAK APATA PORONDU WEE PARLIMENT GIYA ...........WAHANSELA INNE ADUMAK ADAGENADA KIYANA EKAI?

    ඒ අස්සෙ මූ දේශපාලනේ කියෝනවා මෙන්න. :lol::rofl:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    sahodaraya,

    Harak maranekai,kukula maranekai, uru maranekai saha anith saththu maranekai athara venasa poddak mata kiyala denawada???

    saththu kiyanne haraka vitharada? aniththevva saththu nevaida?

    mas kallak kanneka vatinnadda halmasso 50 vithraka kanekata vadiya.........

    ek harakkage podi kallak kaneka halmasso kala thogapita jeewithaval maranekata vadiya hoda nadda......

    poddak hithanda sahodaraya....................
    kohehari inna ganu kenekta monawahari wena ekeyi thamange pawule kenekta monawa hari wena ekeyi wenasak thiyenawa neda ? Harakath apita ee wage. ekayi me sahodaraya kiyanna hadanna aththe. Eth mamath uba kiyana ekata ekagai kanawa nam okkoma kamu. Naththam mokuth noka imu. Uuru masuth ehemayi. UUru mas thama elama :D
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කිසිම කෙනෙකුට තවත් ජිවියෙක්ගේ ජීවිතය නැති කරන්න අයිතියක් නැහැ. වේදනාව ,මරණ බය මිනිස්සු සත්තු කාටත් පොදුයි, අපි කොච්ච‍ර කිවුවත් තිරිසන් බවට පත් උන මිනිස්සුන්ට මස් කන්න ඕනෑමයි. මගේ නම් ප්‍රාර්ථනාව සතෙක් මරද්දී ඒ සතාට දැනෙන දුක වේදනාව ඒ මරණ කෙනාට ඊට වඩා දහස් ගුණයක් වැඩිවෙලා දැනේවා කියලයි, එක එහෙමම වෙයි, මොකද තමන් කරන පව් ගෙවන්න වෙන්නේ තමන්ටමයි, එදාට ඔයි ශේෂ්ටයි කියන දෙයියොන්ට ඇවිත් උදවු කරන්න ලැබෙන්නේ නැහැ,