අද දින කොරොනා ආසාදිතයන් 3806 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි.

Padukka hospital 
ඉතාම කණගාටුයි. එතුමන් හට අජරාමර නිවන්සුව පතමි. නැන්දණිය හට ඉතාමත්ම ඉක්මන් සුවය පතමි.අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ.Padukka hospital
![]()
නිවම් සුව ලැබෙන්න ඕනේ...අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ.Padukka hospital
![]()
අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ.Padukka hospital
![]()
යකෝ මොන හු&% නිසා මුන් මේක අඩුම සතියකටවත් වහන්නේ නැතිව ඉන්නවද මන්දා, අපේ උන්ගේ ස්වයං විනයක් කොහොමටවත් නෑ. නිකන් හරි ටවුන් එකේ කරක් ගහනවා, මෙකෙන් වෙන්නේ පැතිරිම වැඩි වෙන එක විතරයි. මරණ වැඩි වෙන එකයි. අපේ උන්ට සතියක් මොනවාහරි ඉල්ලගෙන කන්න බැරි කමක් නෑනේ
Ajaramara kiyanne mokaddaඉතාම කණගාටුයි. එතුමන් හට අජරාමර නිවන්සුව පතමි. නැන්දණිය හට ඉතාමත්ම ඉක්මන් සුවය පතමි.
60කියන්නේ මහලොකු වයසක් නොවුනත් දැන් 60ට වැඩිනම් අතාරින සීන් එකක් බං යන්නෙ.
අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ.Padukka hospital
![]()
Lord Of the ring එකේ සුදු සීය අර එකෙක්ට ගහල පන්න්නනෙ යුද්ධයක් වෙලාවෙ මේ වගේ පිස්සු කෙලින පාලකයෙක්ට.එක එකා ලියුම් ලිය ලිය ඉන්නේ ඔය පිස්සව ගහල පන්නපල්ලකෝ ඕකා රටේ අයිතිකාරයා නෙවි
නිව්ස් බැලුවම අරු කිව්වලු මූ කිව්වලු වහන්න කියල
who කිව්වලු, හාමුදුරුවෝ කිව්වලු
එත් මේ මුසලයා අහන්නේ නැතිනං කියල වැඩක් තියේද
නිව්ස් වල දාල වැඩකුත් නෑ
ගිහිං ඕකව අල්ලලා එලියට දාල පාලිමන්ට් එකේ 225 රැස් කරලා තීරණයක් ගනිල්ලා
කමෙන්ට් එකක් දාපන් රට ගණිකාවකුත් නෙවෙයි මෙහෙම සේල් දදා අරින්න කියල"රට පෙට්ටියක් නෙවෙයි වහල තියන්න
මේ වෙලාවේ රට එහෙම අවශ්‍යතාවක් නෑ කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා."
- බුද්ධික වික්‍රමාදර කියල ෆොහොට්ටු වේ එකෙක්.