දිනක්ෂිගේ ඩාන්ස් එක ♥

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
stupidpeoplefamous.jpg
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය එක චීත්තයක් වත් රංගන ශිල්පිනියෝ නෙවෙයි ඕකුන් නිලියෝ විතරයි ... මුන්ව ෆෝරම් කරන්නේ tv චැනල් වලින් .. :growl: ඉතින් ඊට පස්සේ හිතන් ඉන්නේ සුමති සම්මාන එකේ හොඳම නිළිය උනා කියල ... :lol:

    චීත්ත වශයෙන් ඔකුන්ගේ ලස්සන බැලුවට නිලියෝ නිලියෝ කියල ඕකුන්ව ෆෝරම් කරන්න එපා බන් ... රඟපාන්න පුළුවන් මිනිහෙක්ට ඒ ගරුත්වය දීපන් ,,,,,,

    කෙසේ වෙතත් රංගන හැකියාවන් පැත්තක තියල කෘතඥන මනුස්සයෙක් විදිහට බැලුවම ඔය දිනක්ෂිට වඩා අර සයිඩ් එකෙන් නටන සුලෙකා පට්ට :love: :love: :P
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මෙකිගේනම් ඇති වැඩක් නැ බන්. සුලේකනම් පාර
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රත්තරං;18417504 said:
    මේ කෙල්ලොද බන්.. මොන එහෙකට මේ සෙප්පඩියො තුන් දෙනාට මැරෙන්න හදනවද මන්දා. මෙලෝ රහකට නෑ.

    රොටරියේ ක්ලාස් ඇරෙන වෙලාවක ගිහින් බලපන් 18-19 කෙල්ලෝ මේකප් නැතුව ඉන්නවා මීට වඩා 1000ස් ගුනයක් ලස්සනයි..

    කොහොම උනත් ලන්කාවේ ලස්සන ගෑනු නෑ බන්. ලන්කාවෙන් පිටට ගිය එකෙක්ට තේරෙයි මේ කියන කතාව. මුලු ලෝකෙන්ම චොරම ගෑනු ඉන්නේ ලන්කාවේ. ඉන්න උන්ගෙන් 99% අප්සෙට්. ඉන්න 1%ත් 30 පැන්න ගමන් ඉවරයි. වෙන කිසිම රටක එහෙම චොර ප්‍රතිශතයක් නෑ. බහුතර සෝමාලියන් කෙල්ලොත් අපේ උන්ට වඩා ලස්සනයි.. ලන්කාවේ අපි හෙන පව්කාරයි ඕයි

    සිරා කතාව...
    මගෙත් එක්ක වැඩ කරන එකෙක් ලඟදි බල්ගේරියා ගිහින් ආව conference එකකට. පොර කියනව එහෙ පාරෙ යන කෙල්ලොන්ගෙන් 99.9%ම සිරා කෑලිලු.. උන්ගෙ චොරයි වගේ පේන එවුන් මෙහෙ පට්ටම කෑල්ලට වඩා සිරාලු :lol:

    සසර කළකිරුන සිංහලු:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    bulgarian kello patta lasannai
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ballek udu biruwanan meeta wada lassanai Hu**o

    නෙදකින් පට්ට කෑල්ල කියල හිතන් උන්නට... එක්කෝ ඕනේ නෑ මනුස්සයෙක්නේ...:baffled::baffled::baffled::baffled:

    මෙන්න කෙල්ලෝ...
    මෙන්න වොයිස්.....
    මෙන්න ලස්සන...
    ශානිකා සෝමතිලක

    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;19058018 said:
    නෙදකින් පට්ට කෑල්ල කියල හිතන් උන්නට... එක්කෝ ඕනේ නෑ මනුස්සයෙක්නේ...:baffled::baffled::baffled::baffled:

    මෙන්න කෙල්ලෝ...
    මෙන්න වොයිස්.....
    මෙන්න ලස්සන...
    ශානිකා සෝමතිලක

    ow ban beri weda karan nethuwa hitiyanan ekath ekak.malu kattak wage idagena tawa beri wedath karanna yankota tamai epa wenne.tiyena lassanath nethuwa yanawa.kamak ne manussayek ne.

    ශානිකා සෝමතිලක:cool: posh ne,boru scene ne.pattata sinduwa kivva,giya
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow ban beri weda karan nethuwa hitiyanan ekath ekak.malu kattak wage idagena tawa beri wedath karanna yankota tamai epa wenne.tiyena lassanath nethuwa yanawa.kamak ne manussayek ne.

    ශානිකා සෝමතිලක:cool: posh ne,boru scene ne.pattata sinduwa kivva,giya
    කසාද බැන්දත් මගේ වයිෆ් කියල කැත නැතුව තැනකට ගෙනියන්න පුලුවන් කෙල්ලෙක්:):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;19058049 said:
    කසාද බැන්දත් මගේ වයිෆ් කියල කැත නැතුව තැනකට ගෙනියන්න පුලුවන් කෙල්ලෙක්:):)

    ow ban aniwa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow ban aniwa
    1.රියල් ලස්සන තියෙන 2.බාටා දෙකයි කලිසමයි ටීශර්ට් එකයි ගැහුවත් ගති 3.යමක් කමක් තියෙන තැන්වල 4.එඩියුකේටඩ් කෙල්ලෝ ඉන්නවා නේද.. බලපන් ගොන් ආතල් නෑ.. කතාකරද්දි සිංහල කන්නේ නෑ.. බොරු උට්ටේ ගනන් නෑ.. පොරු පොශ් පාට් නෑ...