දිනපාල groups හොඳයිද? ෆ්‍රිජ් එකක් ගන්න ඉන්නේ.

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    දිනපාල groups මොරටුව branch එකෙන් ෆ්‍රිජ් එකක් ගන්න ඉන්නේ රූ 115,000 වෙනවා. අබාන්ස්,සිංගර් වල ඒ ෆ්‍රිජ් එකම 148,000ක් වගේ වෙනවා.

    Dinapala Group එකේ බඩු හොඳයිද?
    Aftrer service එක හොඳයිද?
    බඩු Quality ද?
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    Eyalage philips items nma hodai. Two years warranty deno. Fridge nm aran na habai. LG witarai use karala tiyenne. Mokadda brand eka?
    Innovex refrigerator එකක්

    Samsung එකක් ගත්තා අරගලේ කාලෙ සිංහග්‍රී එකෙන්
    මං ගන්නේ innovex refrigerator 250l එකක්
    ------ Post added on Nov 11, 2025 at 1:59 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    වොරන්ට් පීරියඩ් එකේ නම් බිට් ඕකේ.

    පස්සෙ නම් කෑලි තියන බ්‍රෑන්ඩ් එකක් නම් හදලා දෙනවා.

    ඉන්පෝට් කරලා හදන්න උනොත් සොරි. සිංංගර්ග අබාස් සොෆ්ලොජික් දිනපාල ඔක්කොමලා එකයි ඒ වෙලේට.😂
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    වොරන්ට් පීරියඩ් එකේ නම් බිට් ඕකේ.

    පස්සෙ නම් කෑලි තියන බ්‍රෑන්ඩ් එකක් නම් හදලා දෙනවා.

    ඉන්පෝට් කරලා හදන්න උනොත් සොරි. සිංංගර්ග අබාස් සොෆ්ලොජික් දිනපාල ඔක්කොමලා එකයි ඒ වෙලේට.😂
    Innovex damro ලගේ ලංකාවේ එකක් නේ 🥺

    hodai LG,Samsung,Innovex,Philips ganna
    Innovex එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.
    ------ Post added on Nov 11, 2025 at 2:03 PM
     
    • Like
    Reactions: TechnWeb

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Innovex damro ලගේ ලංකාවේ එකක් නේ 🥺


    Innovex එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.
    ------ Post added on Nov 11, 2025 at 2:03 PM

    මමත් මෙ එකක් ගන්න බැලුවෙ බන්
    250l එක ඉනොවෙක්ස් ගන්නද
    සැම්සුන් එක ගන්නද කියල බැලුවෙ
    ඩිනපාල බඩු නම් අවුලක් නැ හැබැයි


    https://bigdeals.lk/doubledoorrefrigerators/bdlinnovex-refrigerator-240l-250l-inverter-black
    මෙකෙ ඉටත් අඩුනෙ බන් බලපන්කො
     
    • Like
    Reactions: dagara waliga

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    මමත් මෙ එකක් ගන්න බැලුවෙ බන්
    250l එක ඉනොවෙක්ස් ගන්නද
    සැම්සුන් එක ගන්නද කියල බැලුවෙ
    ඩිනපාල බඩු නම් අවුලක් නැ හැබැයි


    https://bigdeals.lk/doubledoorrefrigerators/bdlinnovex-refrigerator-240l-250l-inverter-black
    මෙකෙ ඉටත් අඩුනෙ බන් බලපන්කො
    me sites nm sure na bn. hadisiye issue ekak tibunot gihin katakaranna thank tiyenne oni

    Innovex damro ලගේ ලංකාවේ එකක් නේ 🥺


    Innovex එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.
    ------ Post added on Nov 11, 2025 at 2:03 PM
    Damro balanna model eka ahala
    ------ Post added on Nov 11, 2025 at 2:14 PM
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මමත් මෙ එකක් ගන්න බැලුවෙ බන්
    250l එක ඉනොවෙක්ස් ගන්නද
    සැම්සුන් එක ගන්නද කියල බැලුවෙ
    ඩිනපාල බඩු නම් අවුලක් නැ හැබැයි


    https://bigdeals.lk/doubledoorrefrigerators/bdlinnovex-refrigerator-240l-250l-inverter-black
    මෙකෙ ඉටත් අඩුනෙ බන් බලපන්කො
    මටත් physicle place එකක් නැති තැනකින් ගන්න බයයි 🥺
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    Nelsons ලගේ ඊටත් වඩා අඩුයි. ඒත් google review ටිකක් අවුල් නිසා තමයි ධිනපාල එකෙන් ගන්න බැලුවේ.