දිනපාල groups මොරටුව branch එකෙන් ෆ්රිජ් එකක් ගන්න ඉන්නේ රූ 115,000 වෙනවා. අබාන්ස්,සිංගර් වල ඒ ෆ්රිජ් එකම 148,000ක් වගේ වෙනවා.
Dinapala Group එකේ බඩු හොඳයිද?
Aftrer service එක හොඳයිද?
බඩු Quality ද?
Dinapala Group එකේ බඩු හොඳයිද?
Aftrer service එක හොඳයිද?
බඩු Quality ද?