ඔව් ඔව් දින්නා යකෝ දින්නා ... 
අනික් උන්ගේ ත්‍රෙඩ් වැඩක් නෑ , මේක පෞද්ගලිකව සතුට සමරන්න දැම්මේ ...!

අනික් උන්ගේ ත්‍රෙඩ් වැඩක් නෑ , මේක පෞද්ගලිකව සතුට සමරන්න දැම්මේ ...!

world cup final මැච් එකක් ද අද තිබ්බේ?මම මැච් බලන්නේ නැහැ ඒකයි ඇහුවේ.![]()
මොකක් හරි දින්නම සන්තෝස නැද්ද 
world cup final විතරද බන් ක්‍රිකට් කියන්නේමොකක් හරි දින්නම සන්තෝස නැද්ද
![]()
දින්නා දින්නා දින්නා කියලා ත්‍රෙඩ් පට පට ගාලා වැටෙන හින්දා ඇහුවේ..
world cup final මැච් එකක් ද අද තිබ්බේ?මම මැච් බලන්නේ නැහැ ඒකයි ඇහුවේ.![]()

දින්නා දින්නා දින්නා කියලා ත්‍රෙඩ් පට පට ගාලා වැටෙන හින්දා ඇහුවේ..
![]()
Uba baseball balanawada ehenan?
Mulin cricket gahala anthima hariye ekek yaka wahila wage baseball gahanawa mama nan dakke..
Baseball balanneth naththan reta swapna wath balala nidaganin ithin..![]()
දින්නොත් උඩ පනිනවා පැරදුනොත් පලු යන්න බනිනවා.සිරිලන්කන් ෆෑන්ස්.
Runs 40 ta Mul wicket 5 watila, antimata 178k gahala dinna hinda mechchara chuun wela inne

මම ඔය මොකක්වත් බලන්නේ නැහැ.දින්නොත් උඩ පනිනවා පැරදුනොත් පලු යන්න බනිනවා.සිරිලන්කන් ෆෑන්ස්.
![]()

Uba oya kiyanne india wa ganane?
Ada match eka gahuwe sri lanka australia ban india wa hitiye na..![]()
අනේ ඔව්.ඉන්දියාව ගැන තමා කිව්වේ.