දින්නා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    world cup final විතරද බන් ක්‍රිකට් කියන්නේ :D මොකක් හරි දින්නම සන්තෝස නැද්ද :love:

    :rolleyes:දින්නා දින්නා දින්නා කියලා ත්‍රෙඩ් පට පට ගාලා වැටෙන හින්දා ඇහුවේ..:dull:
     

    thanujaka

    Well-known member
  • world cup final මැච් එකක් ද අද තිබ්බේ?මම මැච් බලන්නේ නැහැ ඒකයි ඇහුවේ.:dull:

    Uba baseball balanawada ehenan?
    Mulin cricket gahala anthima hariye ekek yaka wahila wage baseball gahanawa mama nan dakke..
    Baseball balanneth naththan reta swapna wath balala nidaganin ithin..:rofl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    :rolleyes:දින්නා දින්නා දින්නා කියලා ත්‍රෙඩ් පට පට ගාලා වැටෙන හින්දා ඇහුවේ..:dull:

    Runs 40 ta Mul wicket 5 watila, antimata 178k gahala dinna hinda mechchara chuun wela inne
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Uba baseball balanawada ehenan?
    Mulin cricket gahala anthima hariye ekek yaka wahila wage baseball gahanawa mama nan dakke..
    Baseball balanneth naththan reta swapna wath balala nidaganin ithin..:rofl:

    මම ඔය මොකක්වත් බලන්නේ නැහැ.:no:දින්නොත් උඩ පනිනවා පැරදුනොත් පලු යන්න බනිනවා.සිරිලන්කන් ෆෑන්ස්.:rofl:
     

    thanujaka

    Well-known member
  • මම ඔය මොකක්වත් බලන්නේ නැහැ.:no:දින්නොත් උඩ පනිනවා පැරදුනොත් පලු යන්න බනිනවා.සිරිලන්කන් ෆෑන්ස්.:rofl:

    Uba oya kiyanne india wa ganane?
    Ada match eka gahuwe sri lanka australia ban india wa hitiye na..:rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    16830972_1319240551448452_1998312879405759430_n.png