දිනාගන්න~Semi~Final~ටිකට්ස්
ඔන්න පොරොන්දු උනා වගේම තරගය ආරම්භ කලා 
මෙතන සම්පූර්න විස්තරය තියෙනවා
හැමෝම ට්රයි කරන්න.. C කාන්ඩයේ සහ B කාන්ඩයේ ටිකට් 2 බැගින් දිනාගන්න
අපේ එක්කෙනෙක්ට මේකෙන් එකක් හරි දිනාගන්න ලැබෙනවා නම් ගොඩක් සතුටුයි
දින්න එක්කෙනාට අපේ ඔෆිස් එකට ඇවිල්ලා ටිකට් 2ක අරගන්න පුලුවන්
ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ අපේ page එකේ ප්රියතම ලංකාවේ ක්රීඩකයගේ photo එකක් upload කරලා creative විදියට පොඩි sentence එකක් ලියන්න ඇයි එයාට කැමති කියලා
ඊට පස්සෙ ඒක ඔයාලගෙ profile එකෙත් share කරලා පුලුවන් තරම likes ගන්න

Click on the image or here go to the page

Last edited: