උඹෙත් අග නම වල්ගමගේද?
මමත් දාගත්තාවෙලාවට කමෙන්ට් එකක් දාගත්තා පලවෙනි පේජ් එකේ..
මේ ත්‍රෙඩ් එකත් ගෙඩි පිටින් social media වල රවුම් ගහයිනේ..
Mageth neyo ban a kiyanne ubath mage neyo da? PM plsAdeh eki apeth durin nayo.ekiyanne uba ape nayoda?
Implied ඉතින්.නමේ සීන් එකක් නෙවෙයි බං, එ්කනෙ දුරින් කියල දාලා තියෙන්නෙ. (අටුවා ටීකා : දුරින් නෑදෑ වීමට නම් එය විවාහ දෙකක්වත් හරහා සිදු විය යුතු අතර වාසගම් සමාන වීමේ හැකියාව ඉතා අඩුය)
Mageth neyo ban a kiyanne ubath mage neyo da? PM pls
rangi th ube නැයෝ ද
Adeh eki apeth durin nayo.ekiyanne uba ape nayoda?