දිනිඳු යශේන්

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    චන්ද ගුන්ඩුවක්ද?

    9072853122.jpg


    ගල්ගමුව - මීගලෑව ප‍්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වී සොයාගන්නා ලද දිනිඳු යශේන් දරුවා සිය දෙමව්පියන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

    අද(03) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුවීම සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වී ඇති බව වාර්තා වෙයි:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරිපාලයා මාව උස්සනවා කියලා දැන් මාස 4ක් විතර ගිහින්.. ෂික් මූ මාව ඉස්සුවනම් මටත් අරලියගහ මන්දිරේට ගිහින් ශිරන්ති ඇන්ටියි මහින්ද මාමියි එක්ක පොටෝ ගන්න තිබ්බා.. :lol:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපරාදේ එක්නැලිගොඩව හොයාගත්ත නම් පොරටත් මන්දිරේ පැත්තේ රවුමක් දාන්න තිබ්බ..
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේ පත්තර කාරයෝ හදපු බොරුවක් නේ. ළමයාගේ මාම කෙනෙක් ලමයව නූඩල්ස් දන්සලකට එක්ක ගිහින්. මේක වෙනස් කරලා හදපු කතාවක්.
     
    Jul 14, 2014
    237
    32
    0
    නැකැත් රාල;16968993 said:
    සිරිපාලයා මාව උස්සනවා කියලා දැන් මාස 4ක් විතර ගිහින්.. ෂික් මූ මාව ඉස්සුවනම් මටත් අරලියගහ මන්දිරේට ගිහින් ශිරන්ති ඇන්ටියි මහින්ද මාමියි එක්ක පොටෝ ගන්න තිබ්බා.. :lol:

    සිරිපාල ගේ ඉස්සීම...

    ඇරව ගන්න සුබ මොහොතක් .......බලමින්නේ
    නැකතක් හදා ගන්නයි ඌ වද .........වෙන්නේ
    නැකතගේ නැහැනේ කිසි සහයක්.. පලවෙන්නේ
    ඒකයි සිරිපාල නැකතව ..............උස්සන්නේ
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    මූට පොඩි එකෙක් පේන්න බැහැ..ඒ උනාට හිගන ළමයෙක්වනම් ඕකා මලාට වඩා ගන්නේ නැහැ..:angry: