දිනෙන් දින ඉහල යන බඩු මිල!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩු මිල අඩු කරපන් කරපන් කියල හුරේ දැම්මොත් හරියයිද එතකොට
    රට වහන් නැතුව අරන් පවත්වාගෙන යන් කියුවොත් නම් මිල අඩු වෙයි..

    විහිලු නෙමේ ළමයි අවුරුද්දක් විතර ගෙදර, අපේ උන්ට ඇත්ත ප්‍රශ්න පේන්නෙ නැ, ටිකිරි මාරි පැකට් එකක මිල නම් පේනව..😶😶😶
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවෙ ඕක දන්න කෙනෙක් නැතුවද රට වහගෙන හිටියෙ.
    ආණ්ඩුව පුලුවන් තරන් ඇදන් ගියෙ නිකන් නෙමේ, ඒත් rate උන් නැහෙන්ඩ හදනවනෙ, රාජය සේවකයොත් ඇතුලත්, මොකද උන්ට පඩිය ලස්සනට අතට එනවනෙ..අනිත් මිනිස්සු ෆුල් අනාතයි පව් ඉතින්, ඔව නොදැන රැල්ලට හුරේ දාල පස්සෙ බිස්කට් පැකට් එකේ මිල උස්සන් එනව..🤭🤭🤭
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ආණ්ඩුව පුලුවන් තරන් ඇදන් ගියෙ නිකන් නෙමේ, ඒත් rate උන් නැහෙන්ඩ හදනවනෙ, රාජය සේවකයොත් ඇතුලත්, මොකද උන්ට පඩිය ලස්සනට අතට එනවනෙ..අනිත් මිනිස්සු ෆුල් අනාතයි පව් ඉතින්, ඔව නොදැන රැල්ලට හුරේ දාල පස්සෙ බිස්කට් පැකට් එකේ මිල උස්සන් එනව..🤭🤭🤭
    දැන් එතකොට මචං කාගෙද වැරැද්ද? කොහාමද මේකෙන් ගොඩ එන්නේ
     
    • Like
    Reactions: tharinduncc

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    පිස්සුවෙන් වගේ සල්ලි අච්චු ගහන නිසයි බඩු මිල වැඩිවෙන්නේ .
    අපේ පඩිය වෙනද ගානමයි එත් එත් හැම බඩුවෙම මිල 10% වලින් විතර ඉහල ගිහිල්ලා .
    හාල් 50% වලින් මිල ඉහල ගිහින්.
    රසායනික පොහොරත් තහනම් නිසා ඉස්සරහට හොද fun එකක් ලැබෙයි අපිට .