ඔන්න බලපන් මාසෙන් මාසෙට බඩු මිල වැඩිවෙන වේගේ..
ස්පා නෑ කියල ඒවට නොයා ඉන්න එපා බන්Restaurant walatath run karanna beri scene ekak enne.
Be rahath ne portion ekath adui.ස්පා නෑ කියල ඒවට නොයා ඉන්න එපා බන්
රට වහපන් වහපන් වහපන් කියල හුරේ දද්දි ඔහොම වෙනව කියල දන්නෙ නැද්ද??![]()
රට වහපන් වහපන් වහපන් කියල හුරේ දද්දි ඔහොම වෙනව කියල දන්නෙ නැද්ද??![]()
රට වහන් නැතුව අරන් පවත්වාගෙන යන් කියුවොත් නම් මිල අඩු වෙයි..බඩු මිල අඩු කරපන් කරපන් කියල හුරේ දැම්මොත් හරියයිද එතකොට
රට වහන් නැතුව අරන් පවත්වාගෙන යන් කියුවොත් නම් මිල අඩු වෙයි..
ආණ්ඩුව පුලුවන් තරන් ඇදන් ගියෙ නිකන් නෙමේ, ඒත් rate උන් නැහෙන්ඩ හදනවනෙ, රාජය සේවකයොත් ඇතුලත්, මොකද උන්ට පඩිය ලස්සනට අතට එනවනෙ..අනිත් මිනිස්සු ෆුල් අනාතයි පව් ඉතින්, ඔව නොදැන රැල්ලට හුරේ දාල පස්සෙ බිස්කට් පැකට් එකේ මිල උස්සන් එනව..ආණ්ඩුවෙ ඕක දන්න කෙනෙක් නැතුවද රට වහගෙන හිටියෙ.
දැන් එතකොට මචං කාගෙද වැරැද්ද? කොහාමද මේකෙන් ගොඩ එන්නේආණ්ඩුව පුලුවන් තරන් ඇදන් ගියෙ නිකන් නෙමේ, ඒත් rate උන් නැහෙන්ඩ හදනවනෙ, රාජය සේවකයොත් ඇතුලත්, මොකද උන්ට පඩිය ලස්සනට අතට එනවනෙ..අනිත් මිනිස්සු ෆුල් අනාතයි පව් ඉතින්, ඔව නොදැන රැල්ලට හුරේ දාල පස්සෙ බිස්කට් පැකට් එකේ මිල උස්සන් එනව..![]()
අනිත් මිනිස්සු ෆුල් අනාතයි