අපේ රටේ ඕකනේ...
කවුරෑහරි ඉස්සරහ ආවොත් ඌට දානවා බාල්දිය.......

මාලින්ග IPL සෙල්ලම් කලා.... ඌට කිව්වා සල්ලි මත්තේ නෑහෙනවා කියලා....
අන්තිමට මෙහෙම ගියොත් ටීම් එකේ ඉතුරෑ වෙන්නේ චමින්දලා සෙට් එකක් තමා...
අපි ඉතින් මොනවා කියලා කරන්නද... පරිපාලනේ තමා මේවා ගෑන තීරණ ගන්න ඕනේ..
හෑබෑයි අවංකවම මම ඩිල්ශාන් හෑසිරිච්ච විදිහ ගෑනනම් බොහොම කණගාටු වෙනවා...