දිනේෂ් චන්දිමාල්ගෙ ෂැම්පේන් සිහිනය

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එංගලන්තය එක්ක වර්ල්කප් එකේ තිබ්බ මැච් එකේ සෙන්චරිය දාන්න ඩිල්ෂාන්ටයි තරංගටයි බෝලකන්න හොදයි අලුත් ප්ලේයර් කෙනෙක් සෙන්චරියක් දැම්මම නරක මේවගේ තරගයක සෙන්චරියක් දැම්මම අලුත් ප්ලේයර් කෙනෙක්ට කොච්චර ආත්ම විශ්වාසයක් එනවද ඒක ලංකාවේ ක්‍රිකට් වලට හොදවිදිහට බලපාන්නේ නැද්ද මුංට ගැහුවත් නරකයි නොගැහුවත් නරකයි සුද්දට මල පනින්න හේතුවතක් තියෙනවා උට දරාගන්න බෑ අලුත් කොල්ලෙක් තමන්ගේ ටීම් එකට විරැද්ධව ලෝඩ්ස් ග්‍රවුන් එකේ සෙන්චරික් දානවට පුදුම වැඩ් කියන්නේ අපේ ලංකාවේ මැටි හරකුත් සුද්දෝ වගේ හිතන එක :growl:
    :yes::yes::yes:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අපි එ කාලේ ඉදන්ම ගහන්නෙ මචන් අපෙ cricket එහෙම නැතුව සුද්දන්ට ඔන විදියට නෙමෙ. අපි උන්ට ඔන විදියට ගහුවනම් තාම World Cup එකක්වත් දිනල නතුව අති. අනික් එක KP ට තියන අමරුව මොකක්ද අපෙ උන් ගැන.අපි Mathiws කරපු දේ අගය කරන්න ඕනා මොකද එයා දැනගෙන හිටියා ගේම අපෙ අතේ කියලා ඒක හින්ද ගහන්න chandimal ට 100 අවස්තාව ලබා දුන්න.
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    බොල 69 කට 7ක් ගහන්න තියෙද්දි... ඩිල්ශාන් 4ක් ගහන්නෙ ටීම් එක පරදීවි කියල බයටද...?

    ලකුණු දැක්කම ලොබ කමටද ?

    ඒ 4 ගහල මූන ඇඹුල් කරගන්නෙ මොකද...?


    මේකෙ 11.00 විනාඩියෙ ඉදල බලන්න.


    http://www.youtube.com/watch?v=plMEHqw4h-8&feature=relmfu

    එකෙක්ට 100ක් ගහන්න කොච්චර අමාරුද කියල හැමොම දන්නව.. මුන් දෙන්නට කොන්දක් තිබුණ බය පැත්තක දාල තමන්ට කැමති විදියකට මේක ඉවර කරන්න..

    ඩිල්ශාන් හා ටීම් එක අතර තියෙන ආරවුල් ගැන පස්සෙ දැනුවත් කරන්නම්.. දැන්ම නෙවෙයි..


     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    චන්දිමාල්ටත් ආස ඇති බන් 100ක් ගහන්නත. මොකද මැච් එක තිබ්බෙත් ලොඩ්ස් එකේනේග මට නම් උන් දෙන්නා කරපු එකේ වැරුද්දක් පෙන්නෙ නෑ. මොකද නැගි එන ක්‍රීඩකයින්ට අත දෙන්න ඔනේ , තාම චන්දිමාල්ට වයස 21


    ඇයි උඹට මතක නැද්ද දිල්ෂාන් තරංගට 100 ගන්න ඔය වගේ වැඩක් කළා.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    ඩිල්ශාන් හා ටීම් එක අතර තියෙන ආරවුල් ගැන පස්සෙ දැනුවත් කරන්නම්.. දැන්ම නෙවෙයි..

    Dilshan is a good player but not suitable for capantcy. mama hitanne pora team eka awul karanwa eye ekath eka seen ekak e mathiws ekka tharahata godak aya danne na kohomada ara kohewath awa kandambiyek (He cant bat, bowl and even fileding, His nick name is Mr.run out) kohomada eka paratama vice captain une kiyala habai api nam dannawa
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    anjelo kare hoda wadak moko 100 gannawa kiyanne lords eke hena wadak
    lords kiyanne cricket wala maha gedara
    meka echchara deyak hithanna deyak ne
     
    Last edited:

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    anika england wala captan unath gahala thiyenne 100 2i ape 21 years kollath gahala thiyena 100 2k
     

    gamarala1

    Member
    Oct 30, 2007
    10
    1
    0
    yakune match 6 k gahanakota 2 century danna ekama talent ekak nemeida?? anika run rate prasnayak nati nisa eka hari. eke watinakama danna nisane mathews eka kale. nattam dakkane 2 nd ODI eka. anika kandamby wage halapayekkta VC deela uta gahannat ba, feilding attet na. ewa hodaaaa i
     
    • Like
    Reactions: icepack

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    දිනේශ් චන්දිමාල් 100 ගහපු එක කොචිචර හොදද? හයේ ඒවා 2 හතරේ 11 කොචිචර හොදද. අනික පිට රටකදි .ජයසුරිය යද්දි අපිට තවත් හොද කොල්ලෙක් හමිබුනා.සැහෙන සතුටු වෙන්ඩ ඔනේ :D:D:D:D:Dඅනික අපේ වයසෙ කොල්ලෙක්නෙ ,සතුටු වෙයල්ල බන් පොඩි පොඩි වැරදි නොසොය:confused::confused::D:D:D:D


    ඇත්ත බන්... ක්‍රීඩකයෙක් වුනහම අවදානමක් ගන්න පුළුවන් වෙන්න ඕනි..පොඩ්ඩක් හිතපන් දෙයක් කියන්න කලින් තමන්ව එතෙන්ට දාලා...කොච්චර දෙයක්ද බන් පොඩි ඒකා 100 ගැහුවා එක..උගේ හිතට හෙනම පිට ඇති..ඇන්ජලෝ කරපු දේ හරි..ඇන්ජලෝ කවද්ද බන් බෝල 21 ට 1 lakunak gahuwe..ඇන්ජලෝ ඒ කැපවීම කලේ අනාගතේ වෙනුවෙන්..ඒවගේ ප්‍රතිපල ඉස්සරහට ලැබෙයි ...චන්දිමාල් පොඩි වනට international cricket වලට බලපන් ඒකා අවදානමක් අරගෙන ගහපු හැටි..එක වටිනවා බන්..වෙන කට්ටිය වෙව්ලනවා..චන්දිමාල් අරමුණු 2 කම සම්පුර්ණ කලා.. ඒක අගය කරපන්..
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    අවස්තාවෙ හැටියට චන්දිමාල් 100 ගහපු එක හරි.. ඉරිසියාකාරයෝ :growl::growl::growl:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අවස්තාවෙ හැටියට චන්දිමාල් 100 ගහපු එක හරි.. ඉරිසියාකාරයෝ :growl::growl::growl:

    Ow machan, Kattiyata amathaka wena karane thamayi e balls 30 kata 15 k gahana thatweta match eka genawe mahela and chandimal kiyana eka.
    U ta 100 gahanna dena eka man nam dakinne mahathma gathiyak widiyata.

    Anika U century eka gahuwama aniwa match eka api dinanawa eeye.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මුංට පිස්සු බං....
    මැච් එක අනිවර් දිනන බව දන්නවනම්...
    100 ගහන්න චාන්ස් එක අරන් දෙන එක මෝඩ වැඩක් වෙන්නෙ කොහොමද...
    මෝඩ *** ලා මුං දන්න ක්‍රිකට් නේද මචං...

    :lol:
    11.gif