දිනේෂ් චන්දිමාල් සිම්බාව්වේ සංචාරයට

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    දිනේෂ් චන්දිමාල් සිම්බාව්වේ සංචාරයට

    නායකත්වයේ වගකීමත් හිමීවන ලකුණු..
    අබාධයකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කල ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාලට බොහෝ දුරට ඔක්තෝබර් 25 දා ඇරඹීමට නියමිත සිම්බාබ්වේ සංචාරය සඳහා එක් වීමට හැකියාව ලැබෙනු ඇතැයි ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර ඇතැයි වාර්තා වේ.
    චන්දිමාල් පසුගියදා පැවති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය අතරතුර අතේ අබාධයකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීය.
    එ අනුව දිනේෂ් චන්දිමාල්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉදිරියේදී සලකා බැලීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා පැවසීය.
    ඇන්ජලෝ මැතිව්ස්ද පාදයේ අබාධයකට ලක්ව සිටිම නිසා සිම්බාබ්වේ සංචාරයට ඔහු එක් නොවුවහොත් නායකත්වයේ වගකීම පැවරෙන්නේ දිනේෂ් චන්දිමාල් වෙතය.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් ඇත්තටම මුන් දෙන්නම ඉන්ජඩ් උනාම කවුද කැප්ටන් කරන්නේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    දැන් ඇත්තටම මුන් දෙන්නම ඉන්ජඩ් උනාම කවුද කැප්ටන් කරන්නේ

    වෙන දෙන්න එකෙක් නෑ බන් මුන් දෙන්නගෙන් එකෙක්ම තමයි :sorry::sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් ඇත්තටම මුන් දෙන්නම ඉන්ජඩ් උනාම කවුද කැප්ටන් කරන්නේ

    malinga thama hodama u aluth kollo kiyakata withra plzes team ekaen dunda

    anika u danwa international fild eka yana rataya ipl / big balsh nitharama radena nisa e exp ekath watinawa :)
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    උන් දෙන්නම් නැති උනොත් කැප්ටන් කෙනෙක් නැතුව ප්ලේ කරනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිම්බාබ්වේ වලටත් මුන් සෙට් එක එක්කන් යන්නේ මොකටද ? අලුත් උන් ටිකක් දාන්න එපාය. චන්දිමාල්, මැතිව්ස්, දෙන්නම හලන්න ඕනේ හරිනං.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,213
    113
    සිම්බාබ්වේ වලටත් මුන් සෙට් එක එක්කන් යන්නේ මොකටද ? අලුත් උන් ටිකක් දාන්න එපාය. චන්දිමාල්, මැතිව්ස්, දෙන්නම හලන්න ඕනේ හරිනං.

    :yes:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    දැන් ඇත්තටම මුන් දෙන්නම ඉන්ජඩ් උනාම කවුද කැප්ටන් කරන්නේ

    Upul Tharanga NCC eke Captain karapu year eke Club matches wala champ une NCC eka.
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    කපුගෙදරට චාන්ස් එකක් දීල බලන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.:yes::yes: