දිනේෂ් චන්දිමාල් සිම්බාව්වේ සංචාරයට
නායකත්වයේ වගකීමත් හිමීවන ලකුණු..
අබාධයකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කල ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාලට බොහෝ දුරට ඔක්තෝබර් 25 දා ඇරඹීමට නියමිත සිම්බාබ්වේ සංචාරය සඳහා එක් වීමට හැකියාව ලැබෙනු ඇතැයි ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර ඇතැයි වාර්තා වේ.
චන්දිමාල් පසුගියදා පැවති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය අතරතුර අතේ අබාධයකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීය.
එ අනුව දිනේෂ් චන්දිමාල්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉදිරියේදී සලකා බැලීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා පැවසීය.
ඇන්ජලෝ මැතිව්ස්ද පාදයේ අබාධයකට ලක්ව සිටිම නිසා සිම්බාබ්වේ සංචාරයට ඔහු එක් නොවුවහොත් නායකත්වයේ වගකීම පැවරෙන්නේ දිනේෂ් චන්දිමාල් වෙතය.