දිනේෂ් මුතුගල ගුරුතුමා උපහාර ගීය Nirosh lakmal

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,038
    153,147
    113
    giphy.gif
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,209
    113
    කැම්පස්වල එහෙම පෙරදිග සංගීතෙ තියරටිකල් විදිහට ඉගෙනගන්න උන් ඉන්නව උනුත් මේ ජාතියෙ සින්දුමයි හදන්නෙ. ඒව සීරියස් පිට කරන වැඩ. ඩොක්ලා පොලිස් ලොක්කො වගේ විනෝදාංසෙට ඇල්බම් කරන අය අතිනුත් මේවගේ ඒව හැදෙන්නෙ. මේ බුවා ඇඩ් වලට ජින්ගල් එහෙම හදන එකෙක් ඒත් හොඳට දන්නව ඒ සින්දුවල ගතිය.


    Mage classmate .ane manda ban issara mu ohoma na

    ඌ ජීනියස් කෙනෙක් ඕයි