මේක ජවිපෙ ගැන තියෙන ත්රඩ් එකක්![]()
ඔය කාලකන්නින්ට චන්ද දාලා වැඩක් නැහැ. පිනට පාර්ලිමේන්තුවෙන් කන්න බලන් ඉන්න උන් ඕකුන්. රටට කරන වැඩක් නැහැ.
මේක ජවිපෙ ගැන තියෙන ත්රඩ් එකක්![]()
හා. අපි මහින්දට චන්දෙ දාන්නම්, මහත්තය මෙතනින් යන්නඔය කාලකන්නින්ට චන්ද දාලා වැඩක් නැහැ. පිනට පාර්ලිමේන්තුවෙන් කන්න බලන් ඉන්න උන් ඕකුන්. රටට කරන වැඩක් නැහැ.

හා. අපි මහින්දට චන්දෙ දාන්නම්, මහත්තය මෙතනින් යන්න![]()


අවංක වෙනසකට කැමති සියලු දෙනා වෙනුවෙන් මේ හුය ඉහලට ඔසවන්න!












උබ ඉස්සෙල්ල O/L කරල හිටහං චන්දෙ දාන්න කලියෙන්මේ පාර සීනුවට![]()
![]()








උබ ඉස්සෙල්ල O/L කරල හිටහං චන්දෙ දාන්න කලියෙන්![]()
මගෙ ප්රථම චන්දෙත් දැම්මෙ JVP, මගේ අවසාන චන්දෙත් JVP තමයි.

game weda karanna pradeshiya sabha,nagara sabha, palath sabha thiyenawa.moka awath gamata karapu deyak na
mahamathiwaranen game weda nemei rate prathipaththi sampadanayai wenna ona 
pradeshiya un karanwada na ekai man kiyannegame weda karanna pradeshiya sabha,nagara sabha, palath sabha thiyenawa.mahamathiwaranen game weda nemei rate prathipaththi sampadanayai wenna ona
![]()


pradeshiya sabha wala aya karanne nathnam ena para wena aya thoraganna.pradeshiya un karanwada na ekai man kiyanne
mahinda mami tikak hari haduwa game parawal ehema
eth miniha horakan kala
aluth anduwa moka unath kamak na game minihata
eda wela kanna thibunanam athi![]()
