දින පනහෙ ජය මෙහෙයුම!!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක ජවිපෙ ගැන තියෙන ත්‍රඩ් එකක්:P

    ඔය කාලකන්නින්ට චන්ද දාලා වැඩක් නැහැ. පිනට පාර්ලිමේන්තුවෙන් කන්න බලන් ඉන්න උන් ඕකුන්. රටට කරන වැඩක් නැහැ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය කාලකන්නින්ට චන්ද දාලා වැඩක් නැහැ. පිනට පාර්ලිමේන්තුවෙන් කන්න බලන් ඉන්න උන් ඕකුන්. රටට කරන වැඩක් නැහැ.
    හා. අපි මහින්දට චන්දෙ දාන්නම්, මහත්තය මෙතනින් යන්න;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    11230970_1575818566013650_681528483386243967_n.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    game weda karanna pradeshiya sabha,nagara sabha, palath sabha thiyenawa. :dull: mahamathiwaranen game weda nemei rate prathipaththi sampadanayai wenna ona :D
    pradeshiya un karanwada na ekai man kiyanne
    mahinda mami tikak hari haduwa game parawal ehema
    eth miniha horakan kala
    aluth anduwa moka unath kamak na game minihata
    eda wela kanna thibunanam athi:D:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    pradeshiya un karanwada na ekai man kiyanne
    mahinda mami tikak hari haduwa game parawal ehema
    eth miniha horakan kala
    aluth anduwa moka unath kamak na game minihata
    eda wela kanna thibunanam athi:D:D
    pradeshiya sabha wala aya karanne nathnam ena para wena aya thoraganna.



    thunwela kanna thiyenanam ratata hena gahuwath kamak na kiyana un mahinda lagatama yana eka hodai :frown: