දින 100යි රට හදන තැන ජල්තර්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා ඔන්න එලකිරි comment එකක් අදත් තියෙනවා

    සුද්ද ර‍ට කොල්ල කනකන් බලන් ඉන්න එපා

    හැබැයි චිනා ර‍ට කොල්ල කැවට කමක් නැ :P

    ඔය ඕකනේ කියන්නෙ මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා තමා යහපාලනේට කොමෙන්ට් කොරන්න එන්නෙ. ඇයි ඔයි චීනා අපෙන් අහවල් දෙයක් ගත්තද රට කොල්ල කෑව කියන්න? උන් කොටියට සපෝර්ට් කලාද? අපිට විරැද්ධව මානව හිමිකම් කේස් ගෙනාවද? අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද? උන් කියන විදියට හිටි‍යෙ නැත්තන් ණය දෙන්න බැහැ කිව්වද? අාධාර කියල හොර පාරින් ණය දුන්නද?
     
    • Like
    Reactions: upCountry

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොටි 67000 නය කරලා අපේ කොදු කෙලින් කරලා තියෙන්නේ මහින්ද :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    "පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා අති නවීන යන්ත්‍ර දහයක්‌ නියමිත මුදලට වඩා රුපියල් කෝටි පන්සියයක්‌ වැඩිපුර ගෙවා මිලදී ගැනීම සඳහා පසුගිය රජය සමයේ ඇනවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට කීවේය.

    දැනටම................යට සම්බන්ධ ප්‍රධානියකු කටයුතු කර ඇතැයිද ඉහත ප්‍රකාශකයා පැවැසුවේය.
    - http://www.divaina.com/2015/03/06/news01.html

    Basil sudda nam USA walata apahu giya
    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා අති නවීන යන්ත්‍ර දහයක්‌ නියමිත මුදලට වඩා රුපියල් කෝටි පන්සියයක්‌ වැඩිපුර ගෙවා මිලදී ගැනීම සඳහා පසුගිය රජය සමයේ ඇනවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට කීවේය.

    දැනටමත් රුපියල් කෝටි එකසිය පනහක්‌ වැඩියෙන් ගෙවා ලීනියර් ඇක්‌සලරේට්‌ වර්ගයේ මෙම යන්ත්‍ර තුනක්‌ ගෙන්වා ඇතැයි කී ඉහත ප්‍රකාශකයා ඉන් එක්‌ යන්ත්‍රයක්‌ පිළිකා රෝහලක්‌ පවා නොමැති හම්බන්තොටට යවා ඇතැයිද කීය."

    මෙම එක්‌ යන්ත්‍රයක නියමිත මිල රුපියල් කෝටි පනහකි. එහෙත් ටෙන්ඩර් පටිපාටියට පටහැනිව යමින් මෙම එක්‌ යන්ත්‍රයක්‌ රුපියල් කෝටි 100 ක වටිනාකමකට මෙරටට ගෙන්වීමට හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ ප්‍රධානියකු කටයුතු කර ඇතැයිද ඉහත ප්‍රකාශකයා පැවැසුවේය.
    - http://www.divaina.com/2015/03/06/news01.html

    Basil sudda nam USA walata apahu giya
    :lol::lol::lol:

    එතකොට හිටපු සවුක්ය ඇමති උඩ බලන්ද හිටියෙ... එහෙම බැලුවොත් ‍රට කොල්ලකාගෙන යනකන් ‍මේ යෝදය දන්නැති වෙයිනෙ ඔියි? :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබේ වරුණේ වැඩක් නැහැ මිනිහෝ උබ දින උනත් එකයි නැතත් එකයි. ගොනා වගේ ප්‍රශ්න හන්නේ නැතුව දාපන් සවිස්තරාත්මක විවේචනයක්. හම තෙද එකකේ ම උබ කියන්නේ මම රටට ආදරෙයි මම දින නැහැ. මම එඩිතරයි මම අවංකයි...... හරියට ප්‍රවීනා නාට්ටිය වගේනේ :lol::lol:

    me Wimal weerawansa da manda ban :lol:

    මහින්දගේ ගුණ වර්ණනා කරන පිරිස මචන් අගක් මුලක් නැ කොහෙන් හරි කැල්ලක් අල්ලාගෙන දගලනවා හරියට තර්කයක් කරුණු ඉදිරිපත් කරන්නේ නැ ... වචන 3 ,4යි තියෙන්නේ ,

    අපි රට ආදරේ
    රට බෙදන්න දෙන්නේ නැ
    තොපි කොටි ,හබ්බයෝ
    මහින්ද ඕන ,
    යුද අධිකරණය ,විදුලි පුටුව ,
    ඔය වචන ටික විතරයි හරියට කරුණු ඉදිරිපත් කරන්නේ නැ ,,, අනේ මන්දා විමල් විරවංශලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොටි 67000 නය කරලා අපේ කොදු කෙලින් කරලා තියෙන්නේ මහින්ද :lol:

    උ එනකන් උන් ගත්ත ණය ගෙවන්න ක්රමයක් තියෙන්න එපෑ.. ඒව ගෙවන්න සල්ලි දෙන්න උඹද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් උබේ කොන්දේ ගැන තියෙන ප්‍රශනයක් නෙවේ මෙතන තියෙන්නේ ... උබ කොටි පතියෙක් වෙන්න පුළුවන් ලංකාවට මොන මගුලක් උනත් උබට එරෝප්පෙලෙන් එකෙන් ගිහින් වෙනරටක පදිංචි වෙන්න පුළුවන් ... එත් ලංකාවේ අහිංසක මිනිස්සු ඉන්නවා , ඒ මිනිස්සු රැකියා කරන්නේ ගාමන්ට් එකක එහෙම නැත්නම් ධිවර කර්මාන්තය , තේ දළු නෙලනවා වෙන්න පුළුවන් , කුරුදු තලනවා වෙන්න පුළුවන් මේ හැමෝගෙම රැකියාව රදා පවතින්නේ විදේශ සම්බන්දතා මත ... උබ කියන විදිහට ලංකාවට හුදකලා වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා නම් මහින්දගේ මන්ත්‍ර වශී ගුරුකම් බලයක් වෙන්න ඕන .. අපිට බැ විදේශ රටවල් වලට 100%ක් පිටු පාන්න අපි මේ ගමන සුහදශීලිව යන්න ඕන ... සම්බාද වැටුනාම අනාථ වෙන්නේ උබ නෙවේ ජොබ් එකෙන් එලියට වැටෙන්නේ උබ නෙවේ අතපය වෙහෙස කරලා වැඩ කරන අහිංසක ජනතාව .. ඒ ගැනත් හිතපන් කොන්ද ගැන විතරක් හිතන්නේ නැතුව .. කොන්ද තිබුනාට වැඩක් නැ කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැති වෙන කොට කොන්ද නිකන්ම දෙක කැඩෙනවා .. අනිත් එක කවුද රට කොල්ල කන්න ආවේ කවුද රට කොල්ල කන්න දුන්නේ ..? මහින්ද පොට්සිටි එක හෙටෙයර් 129 මතක හැටියට 99ම බද්දට තව හෙටියාර් 20ක් නොමිලේ සදාකල් චීනෙට මේවා නෙවේද රට විකුණගෙන කන වැඩ මේ ගැන උබලාට කතා නැ .. වාර්තාවක් ගැන තමයි කතා කරන්නේ කොන්ද ගැන කතා කරන්නේ ලැජ්ජයි මහා රජා රට චිනාට විකුනලා එකයි ඇත්ත ..එක පිලිගන්න ..

    හෙටියාර් 20ක් නොමිලේ දෙන්නෙත් උන්ම ගොඩ කොරල හදන මුහුදකනෙ මනුස්සයො.... :lol::lol:

    හො හො... උඹ කියන්න‍ෙ ඇමරිකාව අපිට සම්බාධක දාන්නෙ අපි මොනා කලාටද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පොටි සිටි හෙටියාර් 20ක් නොමෙලේ චිනාට ,,, මහින්ද රට විකුණුවේ නැ කියන්නේ කොහොමද කවුරු හරි ,, මේවා නවත්ව ගත්තේ වත්මන් ආණ්ඩුවට පින්සිද්ද වෙන්න..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    යහපාලන මණ්ඩලේ කචල් වගේ. කට්ටියක් කියනවා April වල මහා මැතිවරණයක් ලු. තව කට්ටියක් කියනවා අඩුමගානේ අවුරුද්දක් වත් ජාතික ආණ්ඩුවක් ඕනලු. විදයක්යත් එක්ක මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනලු. එත් බැලු. අනේ කලේ වනේ වාසේ කිව්වලු.

    වලියක් යාවිද දන්නේ නැහැ. මොනවා උනත් අන්තිම තීරණේ සන්දනේ නායකතුමා my3 කියන විදියක් තමයි. මොකද අගමැති රනිල් කියන්නේ නික්ම නාමික තනතුරක් විතරයි. my3 තමයි මැතිවරණ දවස තීන්දු කරන්නේ.

    කොහොම හරි දෙගොල්ලෝ එකතුවෙලා ජනතවට හොදක් කරනවානම් එක තමයි අවශ්‍ය. මැතිවරණ ක්‍රමය වෙනස් කරලා ගත්තොත් අනුද්වකට බහුතර බලය ඇතිවෙලා රටට වැඩක් කරන්න පුළුවන්. නැතිනම් චන්ද්‍රික කලේ වගේ පිස්සු කෙලින්න තියෙන්නේ. සොබිත හාමුදුරුවොත් ඉන්නේ ඒ මතයෙන්

    UNP එකට ඕනේ මොන රෙද්දක් හරි දමල my3 ගෙන් බලතල ටික අරන් UNP ආණ්ඩුවක් හොදින් හරි නරකින් හරි හදාගන්න. එච්චරයි.
     
    • Like
    Reactions: LoriyaK

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ඕකනේ කියන්නෙ මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා තමා යහපාලනේට කොමෙන්ට් කොරන්න එන්නෙ. ඇයි ඔයි චීනා අපෙන් අහවල් දෙයක් ගත්තද රට කොල්ල කෑව කියන්න? උන් කොටියට සපෝර්ට් කලාද? අපිට විරැද්ධව මානව හිමිකම් කේස් ගෙනාවද? අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද? උන් කියන විදියට හිටි‍යෙ නැත්තන් ණය දෙන්න බැහැ කිව්වද? අාධාර කියල හොර පාරින් ණය දුන්නද?

    චීනාගෙන් නය අරන් කරපු කිසිම ව්‍යාපෘතියකින් රටට විදේශ වීනිමය එන්නේ නැහැ. හම්බන්තිට වරාය හදන්න ගත්තු නය පවා ගෙවලා එවර කරන්න පුළුවන් කාලයක් නිර්ණය කරන්න බැහැ. ලංකාවේ කිසිම කර්මාන්ත ශාලාවකට චීනෙන් ආදරදෙන්නේ නැහැ. ඒවගේ දේවල් වැහෙන විදියට තමයි චීන වැඩ කලේ බදු සහන අරන් උන්ගේ වෙළදපොලක් බව‍ට ලංකාව පරිවර්තනය කරගෙන එවරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොටි සිටි හෙටියාර් 20ක් නොමෙලේ චිනාට ,,, මහින්ද රට විකුණුවේ නැ කියන්නේ කොහොමද කවුරු හරි ,, මේවා නවත්ව ගත්තේ වත්මන් ආණ්ඩුවට පින්සිද්ද වෙන්න..

    ඔය හෙක්ටාර් 20 ලන්ක සිතියමේ කොහෙද තියෙන්න කියපන් බලන්න? :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ඕකනේ කියන්නෙ මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා තමා යහපාලනේට කොමෙන්ට් කොරන්න එන්නෙ. ඇයි ඔයි චීනා අපෙන් අහවල් දෙයක් ගත්තද රට කොල්ල කෑව කියන්න? උන් කොටියට සපෝර්ට් කලාද? අපිට විරැද්ධව මානව හිමිකම් කේස් ගෙනාවද? අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද? උන් කියන විදියට හිටි‍යෙ නැත්තන් ණය දෙන්න බැහැ කිව්වද? අාධාර කියල හොර පාරින් ණය දුන්නද?

    නෑ නෑ ණය දීල කිව්වා "මේ සල්ලි ටිකෙන් මල්ලිලා කැමැති දෙයක් කරන්න අපි එන්නේ නෑ ඇඟිලි ගහන්න" කියල :lol:

    උ එනකන් උන් ගත්ත ණය ගෙවන්න ක්රමයක් තියෙන්න එපෑ.. ඒව ගෙවන්න සල්ලි දෙන්න උඹද?

    එතකොට ජපානේටත් වඩා හොඳ ආර්ථිකේ ණය වාරික ගෙව්වේ තවත් ණය අරගෙනද?:rofl: මරුනේ බං :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොටි සිටි හෙටියාර් 20ක් නොමෙලේ චිනාට ,,, මහින්ද රට විකුණුවේ නැ කියන්නේ කොහොමද කවුරු හරි ,, මේවා නවත්ව ගත්තේ වත්මන් ආණ්ඩුවට පින්සිද්ද වෙන්න..

    හෙක්ටයාර් 108 ක භූමි ප්‍රදේශයක්
    ඉන් නොටසක් 99අවුරැදු බදු යටතේත්, කොටසක් සින්නක්නරවත් පවරා දීම.

    මහින්දයා මේවා හදාලා තොන්නේ 99 අවුරුද්දකට පස්සේ ඉපදෙන ළමයින්ට ප්‍රතිලාබ ගන්න :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    චීනාගෙන් නය අරන් කරපු කිසිම ව්‍යාපෘතියකින් රටට විදේශ වීනිමය එන්නේ නැහැ. හම්බන්තිට වරාය හදන්න ගත්තු...............න එවරයි

    Vadak naa ban ova kiyala

    never-argue-with-a-fool-onlookers-may-not-be-able-to-tell-the-difference-quote-1.jpg
     
    • Like
    Reactions: LoriyaK

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    එතකොට හිටපු සවුක්ය ඇමති උඩ බලන්ද හිටියෙ... එහෙම බැලුවොත් ‍රට කොල්ලකාගෙන යනකන් ‍මේ යෝදය දන්නැති වෙයිනෙ ඔියි? :lol::lol::lol:

    හිටපු සවුක්ය ඇමති උඩ බලන්ද හිටියෙ ? kollakaraya ekka fight karala oova gedarama ariyane ban :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චීනාගෙන් නය අරන් කරපු කිසිම ව්‍යාපෘතියකින් රටට විදේශ වීනිමය එන්නේ නැහැ. හම්බන්තිට වරාය හදන්න ගත්තු නය පවා ගෙවලා එවර කරන්න පුළුවන් කාලයක් නිර්ණය කරන්න බැහැ. ලංකාවේ කිසිම කර්මාන්ත ශාලාවකට චීනෙන් ආදරදෙන්නේ නැහැ. ඒවගේ දේවල් වැහෙන විදියට තමයි චීන වැඩ කලේ බදු සහන අරන් උන්ගේ වෙළදපොලක් බව‍ට ලංකාව පරිවර්තනය කරගෙන එවරයි

    අනේ ‍ෆකෝ උඹ කටින්ද කතා කරන්නෙ? චීනා හදපු ‍ප්රොජෙක්ට් වලින් පාඩුවටම දුවන්නෙ මත්තල විතරයි. අනිත් වා වලින් ආදායම් එනව. කොමෙන්ට් කොරන්න කලින් ටිකක් ඉගෙන ගෙන වරෙන්. අනික කොයි රටද ලන්කාවෙ කර්මාන්ත පටන් ගන්න ණය දුන්නෙ සෝවියට් දේශෙ ඇරෙන්න? කියපන් බලන්න. එහෙම කර්මාන්ත පටන් ගන්න ණය දෙන රටවල් අද ලෝකෙ නැහැ. යතාත්රතය තේරැන් ගනින්. අනික චීනෙ ඇරෙන්න අනිත් කොයි රටද අපිට අධීවේග හදන්න, වරාය හදන්න, පෝ්ට් සිටි හදන්න ණය දුන්නෙ කියපන් බලන්න? එකක් වත් නැහැ නේද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උ එනකන් උන් ගත්ත ණය ගෙවන්න ක්රමයක් තියෙන්න එපෑ.. ඒව ගෙවන්න සල්ලි දෙන්න උඹද?

    :lol::lol: දැන් උබේ අපොපොච්චි ඒවා ගෙවලද තියෙන්නේ . මහිදට පෙරපලකයෝ ගත්ත වගේ 12 ගුණයක් නය අරන් තියෙන්නේ මහින්ද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට ජපානේටත් වඩා හොඳ ආර්ථිකේ ණය වාරික ගෙව්වේ තවත් ණය අරගෙනද?:rofl: මරුනේ බං :lol:

    ජපන් ආර්තිකෙ දුර්වල තමා උඹ නෑ කියනවද?