දින 100යි රට හදන තැන ජල්තර්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙක්ටයාර් 108 ක භූමි ප්‍රදේශයක්
    ඉන් නොටසක් 99අවුරැදු බදු යටතේත්, කොටසක් සින්නක්නරවත් පවරා දීම.

    මහින්දයා මේවා හදාලා තොන්නේ 99 අවුරුද්දකට පස්සේ ඉපදෙන ළමයින්ට ප්‍රතිලාබ ගන්න :lol:

    ලන්කා සිතියමේ පෙන්න පන් බලන්න චීනට දෙන හෙක්ටාර් 20.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: දැන් උබේ අපොපොච්චි ඒවා ගෙවලද තියෙන්නේ . මහිදට පෙරපලකයෝ ගත්ත වගේ 12 ගුණයක් නය අරන් තියෙන්නේ මහින්ද :lol:

    ණය පියවන්න සල්ලි නැත්තන් ණය ගන්න වෙනවා තමා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ගුනේ එක්ක මොන දේශපාලනේද මචංල :lol:
    ආතල් එකට බයිට් කරලා අත ඇරලා දාපල්ලා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජපන් ආර්තිකෙ දුර්වල තමා උඹ නෑ කියනවද?

    ඔව් බං :lol: ණය අරගෙන ණය වාරික ගෙවන අපේ ආර්ථිකේ ඊට වඩා සැහෙන්න ශක්තිමත් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ගුනේ එක්ක මොන දේශපාලනේද මචංල :lol:
    ආතල් එකට බයිට් කරලා අත ඇරලා දාපල්ලා :lol:

    අන්තිම වෙනකොට බැහැ ව‍ගේ් නෙ... හෙන පවු බන් උඹලා.....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    අනේ ‍ෆකෝ උඹ කටින්ද කතා කරන්නෙ? චීනා හදපු ‍ප්රොජෙක්ට් වලින් පාඩුවටම දුවන්නෙ මත්තල විතරයි. අනිත් වා වලින් ආදායම් එනව.

    Enawa enawa :lol:

    Hambantota port explodes with thumping losses in bunker fuel sale

    By Sunimalee Dias

    Purchase of bunker fuel for the Hambantota port has stopped as it had incurred losses amounting to US$16 million since it commenced operations in June 2014.

    Newly appointed Sri Lanka Ports Authority (SLPA) Chairman Dr Lakdas Panagoda speaking with the Business Times said bunkering at the Hambantota incurred losses.

    The authorities found that bunkering was started without studying the subject carefully with a bank facility of $30 million for the sole purpose of purchasing bunker fuel.

    - http://www.sundaytimes.lk/150222/bu...umping-losses-in-bunker-fuel-sale-136523.html
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්තිම වෙනකොට බැහැ ව‍ගේ් නෙ... හෙන පවු බන් උඹලා.....

    අන්තිම?:rofl: අන්තිමක් වෙන්නේ කොහෙද මම උඹව බයිට් එකට ගන්න ගත්තේ මේ දැන් නේ?:lol:
     
    • Like
    Reactions: LoriyaK

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ ‍ෆකෝ උඹ කටින්ද කතා කරන්නෙ? චීනා හදපු ‍ප්රොජෙක්ට් වලින් පාඩුවටම දුවන්නෙ මත්තල විතරයි. අනිත් වා වලින් ආදායම් එනව. කොමෙන්ට් කොරන්න කලින් ටිකක් ඉගෙන ගෙන වරෙන්. අනික කොයි රටද ලන්කාවෙ කර්මාන්ත පටන් ගන්න ණය දුන්නෙ සෝවියට් දේශෙ ඇරෙන්න? කියපන් බලන්න. එහෙම කර්මාන්ත පටන් ගන්න ණය දෙන රටවල් අද ලෝකෙ නැහැ. යතාත්රතය තේරැන් ගනින්. අනික චීනෙ ඇරෙන්න අනිත් කොයි රටද අපිට අධීවේග හදන්න, වරාය හදන්න, පෝ්ට් සිටි හදන්න ණය දුන්නෙ කියපන් බලන්න? එකක් වත් නැහැ නේද?

    මොකෙනඩ ආදායම් එන්නේ ?? නෙම්ලුම් පොකුනෙන්ද ?? විදේශ වීනිමය එනවද අදිවේගී මාර්ගවලින් ?? විදේශ වියදම් අඩුවෙනවද?? කොලබ වාරයේත් අලුත් ජැටියේ අදායම අවුරුදු 40 යනාකන් චීනෙට ගිහින් බලපන්.
    කොයිරටකින් වත් ආදරදෙන්නේ නැහැ එක හරි. අදිවෙගෙන් රටට හම්බෙන සල්ලිය මොකද්ද?? මත්තලින් ?? උව හරියට චිනේ එකෙක් වගේනේ චිනේ පැත්තට කතා කරන්නේ :lol::lol: සියා චිනෙක්ද
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Enawa enawa :lol:

    Hambantota port explodes with thumping losses in bunker fuel sale

    By Sunimalee Dias

    Purchase of bunker fuel for the Hambantota port has stopped as it had incurred losses amounting to US$16 million since it commenced operations in June 2014.

    Newly appointed Sri Lanka Ports Authority (SLPA) Chairman Dr Lakdas Panagoda speaking with the Business Times said bunkering at the Hambantota incurred losses.

    The authorities found that bunkering was started without studying the subject carefully with a bank facility of $30 million for the sole purpose of purchasing bunker fuel.

    - http://www.sundaytimes.lk/150222/bu...umping-losses-in-bunker-fuel-sale-136523.html

    Ridei ova kyavala
    Hambanthata port eken hena profit lu
    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම යනවා නිදියන්න කට්ටිය ඔටුවත් උදව්වට නැති වෙලාවේ ගුනේව පරිස්සමට බලාගන්න :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ණය පියවන්න සල්ලි නැත්තන් ණය ගන්න වෙනවා තමා....

    :lol::lol: අහපු එකට උත්තර දිපන්කෝ දැන් නය ගෙවලද තියෙන්නේ. නය 10 පාරක් ගෙවන්න පිලුවන් තරම් සස්ල්ලි අරන් තියෙන්නේ. අනික නයක් ගෙවන්න ඒවගේ 10 නය ගන්න කියලා උබට කියේ පන්තියේද ඉගැන්නුවේ :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕනෑම විදේශ ආධාර ක්‍රමයක යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණ තියෙනව්. කවුරුහරි අපිට සල්ලි හරි/ ආධාර හරි දෙන්න උනුත් යමක් බලාපොරොත්තුවෙන්. ඔය jvp එක කියනවා වගේ 100% අපිට වාසිදායක ආධාර හම්බවෙනවා අඩුයි (කියුබාවෙන් නම් ටිකක් ඉල්ලගන්න පුළුවන්:lol:). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්.

    ලංකාවට ඔය වගේ investment එනවා අඩුයි. මොකද පිටරට ආයෝජකයන්ට ලංකාව කියන්නේ තවත් එක රටක් විතරයි. ගොඩක් අය, vietnam, bangladesh වගේ රටවල් වල අඩු මිනිස් පිරිවැය නිසා ඇදිල යනවා.

    ඉස්සර unp ආණ්ඩුවෙන් ආධාර ගන්නොක්ට කිව්වේ
    -අපේ රට පරම්පරා ගානකට උකස් කරනවා.
    -උන්ගේ කොන්දේසි වලට අපි යටත්*

    *privatization, benefit reduction, government service reduction,

    මේ කොන්දේසි ඒ ආණ්ඩුව එපා වෙන්න එක හේතුවක්. අපි පුරුදු වෙන්න ඕන වාසි අවැසි දෙකම සංසන්දනය කරන්න. අන්ඩුවේ ඉන්න අය වාසි විතරක් දකිනවා. විපක්ෂයේ අය අවාසි ටික දකිනවා. මෙතන වද කර ගන්නවා.

    අන්තිමේදී project නවතිනවා. රස්සාවල් නැහැ. නටපු නැටුමකුත් නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකෙනඩ ආදායම් එන්නේ ?? නෙම්ලුම් පොකුනෙන්ද ?? විදේශ වීනිමය එනවද අදිවේගී මාර්ගවලින් ?? විදේශ වියදම් අඩුවෙනවද?? කොලබ වාරයේත් අලුත් ජැටියේ අදායම අවුරුදු 40 යනාකන් චීනෙට ගිහින් බලපන්.
    කොයිරටකින් වත් ආදරදෙන්නේ නැහැ එක හරි. අදිවෙගෙන් රටට හම්බෙන සල්ලිය මොකද්ද?? මත්තලින් ?? උව හරියට චිනේ එකෙක් වගේනේ චිනේ පැත්තට කතා කරන්නේ :lol::lol: සියා චිනෙක්ද

    ඔය ඕ‍කනේ කියන්නෙ හැම මගුලකින්ම විදේශ විනිමය. අධිවේගෙන් කොහොද යකෝ විදේශ විනිමය එන්නෙ? ‍මොකක හරි ඇදයක් හොයන්නමයි උඹල හදන්නෙ? උඹ අදිවේගෙන් රටට ලැබෙන සල්ලිය අහනව? ඒකෙන් ඉතිරි වෙන කාලය වටින්නෙ නැද්ද? ඒවා සල්ලි වගේ නෙමේද? කොළඹ අලුත් ජැටියෙන් අවුරැදු 40 කින් පස්සෙ හරි අාදායමක් එනවනෙ ඔියි? ඒක පේන්නෙ නැද්ද? චීනා ණය දුන්න නිසා උ උගේ ගාන කවර් කර ගන්න තමා මුලින් බලන්නෙ? උඹ බලන් ඉන්නෙ කවුරැ හරි අපිට පිනට මුකුත් දෙනකන්ද? :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම යනවා නිදියන්න කට්ටිය ඔටුවත් උදව්වට නැති වෙලාවේ ගුනේව පරිස්සමට බලාගන්න :lol:

    මාත් යනවා බන් :lol::lol: නිදාගන. ගුනේ නිකම් බොරු ගොත ගොත වටේ යන්නේ නැතුව සවිස්ත්රත්ම විවේචනයක් දාපන් තර්ඩ් එකේ කරුණු සම්බන්දව. මේක දාලා තියෙන්නේ වචන හර්බ කර කර නරි නාවන්න නෙමයි. ඒ නිසා මෝඩයා වගේ ප්කියවන්නේ නැතුව උත්ත්ට්‍රය්ක් දීපන් අපිටත් යමක් ගන්නපුලුවන්. සුබ රාතියක්