දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
1. රටේ ආරක්ෂාව වැදගත් , ඒකට දෙමල ,මුස්ලිම් ,බර්ගර් ...සිංහල අදාළ නෑ ..

2. ශ්‍රී ලාංකික සැමට , රට තුල නිදහසේ ජිවත් වෙන්න දෙන්න ඕනේ ..

මචන් ,උතුරේ ....... කෑම කන්න පෝලිම් වල ඉන්න මිනිස්සු තාම නැද්ද /???
උඹලට තේරෙන්නේ නැද්ද මතක නැද්ද? මේවා තමයි tna එකේ ඉල්ලීම්....
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යකෝ මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෝ ඒකීය භාවය????
මතකද චන්දෙට කලින් අපි මේවා පණ යනකල් ඇහුවා....
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
MY3 Janadhipathi Thumata, Sinhala Chandha vadiyen vatila thibenva , tamil chandha valata vada. AKA NISA SINHALA MINISUNTA MESE KIVA HAKA. API CHANDE NODUNNA NAM MY3 JANADHIPATHI THUMATA JANADHIPATHI VIYA NOHAKA.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැති නිසා හොඳයි! :D :D
සහතික ඇත්ත බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ...:yes::yes::yes::P
 
wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උඹලට තේරෙන්නේ නැද්ද මතක නැද්ද? මේවා තමයි tna එකේ ඉල්ලීම්....

    පැහැදිලි මදි ..:nerd:

    කොහොම වුනත් ...රනිල් කරන දේවල් ගැන පැහැදිලි මදි:rolleyes: .... media වලට පුළුවන් මේ වෙලවේ යම් දෙයක් කරන්න .
    උතුරේ සිදු වෙන සැබෑ දේවල් පෙන්වන්න ...වටිනවා .

    සන්දානේ කාට වත් මේ ප්‍රශ්නේ ගැන පුළුල් දැක්මක් නෑ ...:dull:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹලට තේරෙන්නේ නැද්ද මතක නැද්ද? මේවා තමයි tna එකේ ඉල්ලීම්....

    උබ අමු ගොනෙක් බන් . කිසිම අවබෝදයක් නැ උබට .. මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවා කොහොමද නැවත මහින්ද බලයට ගෙන්නේ? උබට උත්තර නැ ..

    දැන් උබ Tna එක ගැන කතා කරනවා යකෝ Tna එක තමයි කොටින්ගේන් වැඩිම තර්ජනයට පත්වෙලා සිටිය දෙමළ දේශපාලන සංවිදානය tna එකේ නායකයෝ කිහිපදෙනෙක්ටම කොටි ගේම ගැහුවේ නැද්ද ?

    මෙචර කාලයක් ltte එක අල්ලාගෙන නටපු උබ දැන් tna එක අල්ලාගෙන නටනවාද ?
    උබ පැහැදිලිවම කියපං උබට මොකද්ද වෙන්න අවශ්‍ය දෙමල මිනිස්සු පොලිමට තියලා වෙඩි තියලා දන්න කියලාද උබ කියන්නේ ?

    උබ රට බෙදනවා කියන්නේ මොන පදනමකින්ද ? රටක් එහෙම බෙදන්න පුළුවන්ද යකෝ පළාත් ආණ්ඩුක්‍රමයක් නැතුව රටක් කොහොමද බෙදන්නේ ?

    එකම බණ්ඩාගරයකින් තමයි රටවටෙටම මුදල් බෙදන්නේ ඒවගේම රට වටේම තියෙන මුදල් එකතු කරගන්නේ .. මුළු රටේම සංවර්ධනය කරන්න වැඩ කරන්නේ එකම පාර්ලිමේන්තුවකින් සම්මත කරගන්න වැඩ සටහන් මගින් එහෙම නැතුව උතුරුනැගනහිර වැඩ කරන්න වෙනම කැබිනට් එකක් වෙනම බන්ඩාගරයක් නැ ...
    avatar520020_2.gif
    උබ නම් ඇත්තටම මන්ද බුද්දීකයෙක් බන් උබට මිට එහාට උත්තර දෙන්නේ නැ මේවගේ මහින්දගේ වහල් හේවායන් කියන පදනම් විරහිත මන්ද බුද්දික කතා පිළිගන්න කවුරු හරි සුදානම් වෙනවා නම් අපේ ජාතියට ආගමට අධ්‍යාපනයට කරන අවනම්බුවක් විදිහට තමයි මම දකින්නේ .. නිදහස් අධ්‍යපානය ලබලා ,
    avatar520020_2.gif
    මේ වගේ නොමේරු බාගෙට වැඩුණු බත් බැලයන් කියන පදනම් විරහිත බයිලා පිලිගන්නවා නම් රට ජාතියට කරන විශාල අලාභයක් වගේම රටේ අධ්‍යාපනයට කරන අපහසකයක් .
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උබ අමු ගොනෙක් බන් . කිසිම අවබෝදයක් නැ උබට .. මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවා කොහොමද නැවත මහින්ද බලයට ගෙන්නේ? උබට උත්තර නැ ..

    .මහින්දගේ වහල් හේවායන් කියන පදනම් විරහිත මන්ද බුද්දික කතා පිළිගන්න කවුරු හරි සුදානම් වෙනවා නම් අපේ ජාතියට ආගමට අධ්‍යාපනයට කරන අවනම්බුවක් විදිහට තමයි මම දකින්නේ .. නිදහස් අධ්‍යපානය ලබලා ,
    avatar520020_2.gif
    මේ වගේ නොමේරු බාගෙට වැඩුණු බත් බැලයන් කියන පදනම් විරහිත බයිලා පිලිගන්නවා නම් රට ජාතියට කරන විශාල අලාභයක් වගේම රටේ අධ්‍යාපනයට කරන අපහසකයක් .

    අකමැත්තෙන් වුනත් ඔබ තුමාට එකග වෙන වා :nerd:
     
    • Like
    Reactions: LoriyaK

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ අමු ගොනෙක් බන් . කිසිම අවබෝදයක් නැ උබට .. මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවා කොහොමද නැවත මහින්ද බලයට ගෙන්නේ? උබට උත්තර නැ ..
    මෙතනට මොකාටද ගොන් ලබ්බෝ මහින්දයෙක්???

    දැන් උබ Tna එක ගැන කතා කරනවා යකෝ Tna එක තමයි කොටින්ගේන් වැඩිම තර්ජනයට පත්වෙලා සිටිය දෙමළ දේශපාලන සංවිදානය tna එකේ නායකයෝ කිහිපදෙනෙක්ටම කොටි ගේම ගැහුවේ නැද්ද ?

    මෙචර කාලයක් ltte එක අල්ලාගෙන නටපු උබ දැන් tna එක අල්ලාගෙන නටනවාද ?
    avatar520020_2.gif
    avatar520020_2.gif
    avatar520020_2.gif
    avatar520020_2.gif
    avatar520020_2.gif
    avatar520020_2.gif
    හා tna හොඳායි :rofl:
     
    Last edited:

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මන් මේ වගේ ඒවාට කතාකරන්නේනැ එත් මේක කියයුතුයි මේක පාට කන්නාඩි දාගන්නේ නැතුව කියවන්න මෙහෙමයි LTTE එක යුදමය වශයෙන් 2009 යේදී පැරැද්දුවට සන්විදනයක් විදියට තාම පැරදීලානැ තාම සන්විදනයක් විදියට LTTE එක තාම මිනිස්සුන්ගේ හිත්වල තියනවා. මන් දැක්ක ලොකුම විහිලුව තමයි යුද්දේ ජයක්ග්‍රහණය එක එක් කනාට පවරගන්නවා MRට සහා SFට ඒක කාටවත් තනියම ගන්න පුළුවන් ජයක්ග්‍රහණයක් නේවෙයි air force navy army කියන තුනම එකතුවෙලා ගත්ත ජයක්ග්‍රහණයක් ඒ යුද්දේ වෙනුවෙන් පෙනී හිටපු යම්කිසි සේවයක් කරපු හැමෝගෙම ජයක්ග්‍රහණයක්.

    හමුදාවෙන් ඒ මිනිස්සුගේ ඉඩම් පවරාගෙන ඉන්නේ ඒක හේතුවක් තාම LTTE එක ඕනේ කියන මිනිස්සු එහෙ ඉන්නවා සන්විදනයක් විදියට LTTE එක තාම ක්‍රියාත්මකයි අවුරුදු 30හක කාලයක් ඒ මිනිස්සුන්ගේ brainwash කරලා තියෙන්නේ LTTE එක ගැන.ඒක අවුරුදු 5කින් ඇරිලා යන්නේනැ තියන Camp ගොඩක් තියෙන්නේ strategic advantage සහා tactical value තියන ඉඩම් වල ඒවත් නැවත පවරලා දෙන්න පුලුවන්ද?.ඒවගේම හමුදාව උතුරෙන් ඉවත් කර ගන කොහෙද තියන්නේ?. ඉන්න සෙබළු සේවයෙන් නෙරපන්නද?.

    LTTE එක තාම සන්විදනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැකියලා සහා තාම මිනිස්සුන්ගේ හිත්වල නැ කියලා හිතනවනම් මට කියන්න තියෙන්නේ your a damn fool කියලා විතරයි LTTE එකට නැවත ප්‍රතිසන්විදානය වෙන්න පුළුවන් අවුරුදු 30හක කාලයක් තිබ්බ දෙයක් එහෙම ලේසියෙන් නැතිකරලා දාන්න බැ ඒකට තව කාලයක් යයි.

    අක්කර දාස් ගානක හමුදාව අල බතල හිටවන්නෙ strategic advantage තියෙන නිසා වෙන්න ඇති. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේවගේ මහින්දගේ වහල් හේවායන් කියන පදනම් විරහිත මන්ද බුද්දික කතා පිළිගන්න කවුරු හරි සුදානම් වෙනවා නම් අපේ ජාතියට ආගමට අධ්‍යාපනයට කරන අවනම්බුවක් විදිහට තමයි මම දකින්නේ .
     
    • Like
    Reactions: LoriyaK

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විසඳුම මේකයි... උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ... එහෙම වෙන්න අවු 5 ක් මදි... අඩුම තරමේ තව අවුරුදු 5ක් 10 ක් යනකල්වත් උතුරේ අධිඅරක්ෂිත කලාප ඉවත් කරන්නේ නැතුව ඉන්න ඕනේ..
    තවක් දෙයක් ශේනික් මහින්දගෙන් වැඩක් නෑ... මේක හිතපන්.. සිංහල අපිට තියෙන්නේ මේ මුතු ඇටය විතරයි... හැබැයි දෙමළ , මුස්ලිම් හැමෝටම ලෝකේ ඕනෑතරම් රටවල් තියෙනවා... උඹ කියන එක හරි අපි මහා සිංහලයෝ නොවෙන්න පුළුවන්... එත් අපිටම කියල තියෙන මේ පුංචිරට බේසල වෙන්කරලා කොටසක් ඊලාම් දේශයක් අවශ්‍යයි කියන තැන ඉන්නකොට හිතට දුකක් එනවා.. හිතපන්.. දෙමළා අනුගමනය කරන්නේ උන්ගේ දෙමළ නායකයාව... හම්බය අනුගමනය කරන්නේ උන්ගේ හම්බ නායකයාව... සිංහල අපි අනුගමනය කරන්නේ සිංහල නායකයාව... උන්ගේ දෙමළ මුස්ලිම් නායකයෝ ගමන් කරන්නේ උන්ගේ ඉලක්කවලට.. උන්ගේ නායකයෝ හැමදාම අදත් කතාකරන්නේ ස්වයංපාලන යක් ලබාගැනීම ගැන.. එකෙක් උන් හැමෝම තමන්ගේ ජාතිය වෙනුවෙන් නැගී සිටිනවා.. හිතපන් දෙමළ මිනිස්සුන්ට.. කොටින්ට විතරක් නෙවයි දෙමළ යට, කොටින්ට තවමත් ප්‍රභාකරන් කියන්නේ වීරයෙක්.. උන් තවමත් මහවිරු දිනේ සමරනවා.. ජාත්‍යන්තර වශයෙන් තවමත් ltte එක ක්‍රියාත්මක වෙනවා.. උතුරට සංචාරක බාධා ඉවත් වෙනවා.. කමක් නෑ ශේනික්.. 13 දෙන්න හදනවා..... දෙමළ මිනිස්සුන්ගේ මුස්ලිම් මිනිස්සුන්ගේ අසරණ කම් වලට, උන්ගේ පැත්තට කතාකරන් ඕනෑතරම් උන් ඉන්නවා... ඕන තරම් රටවල් ඉන්නවා... හැබැයි ශේනික් මතක තියාගන්න අපි අසරණ වෙච්ච දවසට දෙමළ මුස්‌ලිම උන් අපිව වටකරපු දවසට අපිට සරණ වෙන්න ලෝකේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ... උඹ මට බැනහන් බන්.. තවත් උඹට මේක තේරුම් කරන්න බෑ... :no::no:
    අපි අසරණ වෙලා වගේ අපට දැනෙනවා... බුදුහාමුදුරුවනේ....
    ආකල්ප වෙනස් කරන්න පුළුවන් මොනවගෙන්ද බන් ,මොනවට ද වැඩිපුර සල්ලි වෙන් කරන්න ඕනා ,,මහින්ද ඕක කරන්න ගත්ත පියවර මොන වද ?
     
    • Like
    Reactions: LoriyaK

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    LTTE ඕන මිනිස්සු ඉන්නවා කියන්නේ, කොටියෝ ඉන්නවා කියන එකම නෙවෙයි එකට සහය දක්වන්න කැමති අය තාම යින්නවා කියන එකයි කියන්නේ මිනිස්සුන්ගේ හිත්වල තියනවා ඊලම ඕනේ කියලා.අවන්කවම නිදහස ඕනේ මිනිස්සු ඉන්නවා ඒක ඇත්තක් එත් තවමත් ඊලම ඕනේ කට්ටියත් ඔතන ඉන්නවා ඒක LTTE එකෙන් හරි වෙන ඒවගේ සන්විදනයකින් හරි ඒ අයගේ අරමුණ කරා යන්න බලනවා අපි එහෙම වෙන්නේ නැ කියලා හිතුවත් ඒක තමයි ඇත්ත උන්ව පුනරුත්ථාපනය කරන්න තව කාලයක් යයි එක හරියටම කියන්න බැ මොකද මොන විදියේ ක්‍රියා මාර්ගයක් මේ රජයෙන් ගනිද කියල දන්නේ නැති හින්ද ඒ වගේම පහුගිය රජයෙන් පුනරුත්ථාපනය කරා එත් මගේ මතයනම් ඒ කරා මදි.

    මචන් මන් හැම ජාතියකම මිනිස්සු ආස්රය කරලා තියනවා දෙමල/මුස්ලිම් මිනිස්සුන්ට තියනවා පුදුම ජාතිය ගැන කැක්කුමක් සහා ආඩම්බරයක් බහුතරයක් හිතන්නේ අපි දෙමල/මුස්ලිම් ජාතිය කියලා ශ්‍රීලාන්කික කියලා හිතන්නේ නැ එත් අවාසනවකට අපේ බහුතර සිංහලයන්ට එහම ජාතිය ගැන කැක්කුමක් සහා ආඩම්බරයක් නැ.

    උන් Camp වල හිර වෙලා යිනන ඕනේ කියන එකට මන් විරුද්දයි නැවත පදිංචි කරන්න එපා කියලා මන් කියන්නේනැ Camp වල ඉන්න මිනිස්සු ඔක්කොම එහෙම ඉඩම් තියන මිනිස්සු නෙවෙයි යුද්දෙදි උන්හිට් තැන් අහිමි වෙච්චි අය.ඔය Camp වල වටේට කොහොමත් 2km වත් තියන්න ඕනේ මොකද වැරදිලා හරි weapon එකක් පත්තුවෙලා මනුස්සයෙක් මැරුනොත් ඒක නැවත LTTE වගේ සන්විදනයක් නැවත පටන් ගැනමක් වෙන්න පුළුවන් පනින රිලුන්ට ඉනිමන් තියන්න ඕනේනැනේ ඒ වගේම ඔය camp place කරලා තියෙන්න එකකට එකක් support කරන්න උදා-air force armed corps artillery මේ camp එකක් අයින් කරොත් අනෙක් camp එකට support එක නැතිවෙනවා ඒහෙම ඒවා අයින් කරොත් එක tactical error එකක් වෙනවා ඒවා හරියට link in a chain වගේ අයින් කරන්න පුළුවන් camp තියනවා එත් tactical error එකක් නැතුව අයින් කරන්න පුළුවන් camp අඩුයි දැන් ඉන්දියාවෙන් සරණාගතයෝ අපහු එනවා එතකොට ඒ මිනිස්සු නැවත පදිංචි කරන්න ඕනේ එතකොට tactical error එකක් එක්ක තමයි camp අයින් කරන්න වෙන්නේ මගේ මතෙ නම් ලංකාවේ ඉන්න මිනිස්සු ටික නැවත පදිංචි කරලා ඉන්දියාවෙන් සරණාගතයෝ අපහු ගෙන්නුවනම් හරි මොකද දෙගොල්ලොම එක පාර පදිංචි කරන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා

    යාපනේ වෙන දේවල් news වලට පෙන්නන්නේ නැත්තේ ඇයි කියලා මන් හරියටම දන්නෙන්නැ එත් ජන ජීවිතය සාමාන්‍ය ආකාරයට ගත වෙනවා කියලා මන් දන්නවා මොකද මන් මාස 3කට වැඩිකාලයක් එහෙ ගිහින් හිටියා තියන වෙනසනම් හමුදාව වැඩි අනෙක් පළාත් වලට වඩා උම්බත් ගිහින් නැවතිලා ඉඳලා බලපන් එතකොට ඒක තේරෙයි ඔය කියන තරම් උන්ට අසාදාරනයක් වෙනවාද කියලා.

    අපි ගිහින් වැඩ කරේ ගොඩක් යාපනේ දෙමල කොල්ලෝ එක්ක උන් වෙලාවකට අපිට දෙමෙලෙන් බනිනවා අපෙත් එක්ක දෙමල තේරෙන එකෙක් ඉන්නවා කියලා උන් දන්නේනැ:rofl:උන් වෙලා වකට අපේ හමුදාව(LTTE) තිබ්බනම් කොච්චර හොන්ද්යි ද කියලා කියනවා .එක දවසක් මරු වැඩක් උනා අපි කන්න හෝටලයකට ගියා රැ කැමට උන් අපි සිංහල කියලා කැම දෙන්න බැ කිවුවා:growl:අපි එදා බඩගින්නේ නිදා ගත්තේ.

    BTW .ඒවගේම හමුදාව උතුරෙන් ඉවත් කර ගන කොහෙද තියන්නේ?. ඉන්න සෙබළු සේවයෙන් නෙරපන්නද?.මේකටත් උත්තරයක් දීපන්.

    මේ කියන එක උඹට තේරෙන්නෙ නැද්ද? මේ කතාකරන්නෙ හමුදා කෑම්ප් සම්පූරනයෙන්ම අයින් කරන එක ගැන නෙමෙයි. 2009 යුද්ධෙන් පස්සෙ මහා විශාල ඉඩම් රජයට අතපත්වුනා. ඒවා ඒ දෙමල ජනතාවගෙ ඉඩම්. කොටින්ම ඉඩම් විතරක් නෙමෙයි. යාන වාහන, රත්තර0 බඩු අන0මන0 හැමදේම රජයට අහුවුනා. ඒත් ඒ දෙමල ජනතාවගෙ දේපල සේරම මහින්දයි ගෝලයොයි ම0කොල්ලකෑවා. අන්න ඒ දේපල ආපහු ඒ මිනිස්සුන්ට දෙන්න ඕන. ම0 අහන්නෙ එහෙම එපාද?

    මෙතන ඉඩම් ප්‍රශ්නෙ අරගෙන බැලුවම හමුදාව දෙමල ජනතාවට අයිති ඉඩම් වල අල බලත හිටෝනව, ගෝල්ෆ් පිට්ටනි හදනව. කොහෙවත් ඉන්න ඩීල් කාර්යොන්ට හොරෙන් දුන්න ඉඩම්වල හදන හෝටල් වලට ගල් වැලි අදිනව. එතන හමුදාව කරන්නෙ තමන්ට අදාල නැති දේවල්. අන්න ඒවගේ දේවල් වෙනස් කරල උතුරෙ මිනිස්සු ආපහු තම තමන්ගෙ ඉඩම්වල පදි0චි කරන්න තියෙනව. ඒක වැරදිද? එල් ටීටි ඊ වගේ ස0විධාන හතු පිපෙන්න වගෙ හැදෙන්නෙ නැහැ. එහෙම ස0විධාන හැදෙන්න මූල බීජයක් උවමනායි. මේ විදියට දෙමල මිනිස්සු දිහා සැකෙන් වෛරෙන් බැලුවොත් ආපහු රට යුද්ධෙකට යනව. කරුනාකරල ආපහු දෙමල මිනිහව වෙනම රටක් ඉල්ලන තැනට තල්ලු කරන්න එපා.

    ඒවගෙම යුදමය වශයෙන් අවශ්‍ය හමුදාව විතරක් තියාගමු. ඉතිරි උදවිය අලුත් රැකියා ක්ෂේත්‍ර වලට යොමු කරන්න වෙනව.ඒවගෙම කොටි පුනුරුත්තාපනය කලා වගෙ හරිනම් හමුදාවත් පුනුරුත්තාපන කරන්න වෙනව. මම එහෙම කියන්නෙ ඇයි කියල හමුදාවෙන් පැනපු උදවිය කරන දේවල් වලි සාක්කි ගන්න පුලුවන්. හැම වෙලේම දෙමල මිනිහට විතරක් වෙනස්වෙන්න කියන්න එපා. දෙමල සි0හල භේදයක් නැතුව හැමෝම වෙනස් වුනේ නැත්නම් මේ රට ආපහු යුද්ධෙකට යනව.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මේව ගැන කතාකරලා තේරුමක් නෑ මචන් , මොකද උඩින් පේන මතයක් එල්බගෙන ,සමාජ ආශ්‍රයෙන් තොර මිනිස්සුට මේ වගේ ඒවා කියලා තේරුම් කරන්න බෑ , මම යාපනේට 4 වතාවක් ගියා. අහිංසක උන් වගේම දෙමෙළ ජාතිවාදයට එල්බ ගත්ත බහුතරයක් තාම එහේ ඉන්නවා. උතුරේ සිංහලයෝ පදිංචි කරන්න ඕනා , පුනරුත්ථාපනය ඔයිට වැඩිය කරන්න ඕනා. හමුදා අධි ආරක්ශිත කලාප එහෙම්මම තව අවුරුදු 10-15 හෝ ඊට වඩා කාලයක් තිබිය යුතුමයි
     
    • Like
    Reactions: LoriyaK

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අක්කර දාස් ගානක හමුදාව අල බතල හිටවන්නෙ strategic advantage තියෙන නිසා වෙන්න ඇති. :rofl:

    මේ කියන එක උඹට තේරෙන්නෙ නැද්ද? මේ කතාකරන්නෙ හමුදා කෑම්ප් සම්පූරනයෙන්ම අයින් කරන එක ගැන නෙමෙයි. 2009 යුද්ධෙන් පස්සෙ මහා විශාල ඉඩම් රජයට අතපත්වුනා. ඒවා ඒ දෙමල ජනතාවගෙ ඉඩම්. කොටින්ම ඉඩම් විතරක් නෙමෙයි. යාන වාහන, රත්තර0 බඩු අන0මන0 හැමදේම රජයට අහුවුනා. ඒත් ඒ දෙමල ජනතාවගෙ දේපල සේරම මහින්දයි ගෝලයොයි ම0කොල්ලකෑවා. අන්න ඒ දේපල ආපහු ඒ මිනිස්සුන්ට දෙන්න ඕන. ම0 අහන්නෙ එහෙම එපාද?

    මෙතන ඉඩම් ප්‍රශ්නෙ අරගෙන බැලුවම හමුදාව දෙමල ජනතාවට අයිති ඉඩම් වල අල බලත හිටෝනව, ගෝල්ෆ් පිට්ටනි හදනව. කොහෙවත් ඉන්න ඩීල් කාර්යොන්ට හොරෙන් දුන්න ඉඩම්වල හදන හෝටල් වලට ගල් වැලි අදිනව. එතන හමුදාව කරන්නෙ තමන්ට අදාල නැති දේවල්. අන්න ඒවගේ දේවල් වෙනස් කරල උතුරෙ මිනිස්සු ආපහු තම තමන්ගෙ ඉඩම්වල පදි0චි කරන්න තියෙනව. ඒක වැරදිද? එල් ටීටි ඊ වගේ ස0විධාන හතු පිපෙන්න වගෙ හැදෙන්නෙ නැහැ. එහෙම ස0විධාන හැදෙන්න මූල බීජයක් උවමනායි. මේ විදියට දෙමල මිනිස්සු දිහා සැකෙන් වෛරෙන් බැලුවොත් ආපහු රට යුද්ධෙකට යනව. කරුනාකරල ආපහු දෙමල මිනිහව වෙනම රටක් ඉල්ලන තැනට තල්ලු කරන්න එපා.

    ඒවගෙම යුදමය වශයෙන් අවශ්‍ය හමුදාව විතරක් තියාගමු. ඉතිරි උදවිය අලුත් රැකියා ක්ෂේත්‍ර වලට යොමු කරන්න වෙනව.ඒවගෙම කොටි පුනුරුත්තාපනය කලා වගෙ හරිනම් හමුදාවත් පුනුරුත්තාපන කරන්න වෙනව. මම එහෙම කියන්නෙ ඇයි කියල හමුදාවෙන් පැනපු උදවිය කරන දේවල් වලි සාක්කි ගන්න පුලුවන්. හැම වෙලේම දෙමල මිනිහට විතරක් වෙනස්වෙන්න කියන්න එපා. දෙමල සි0හල භේදයක් නැතුව හැමෝම වෙනස් වුනේ නැත්නම් මේ රට ආපහු යුද්ධෙකට යනව.

    උඹ වගේ එක්කෙකුට කතාකරලා වචන නාස්ති කරගන්න එක බොරුවැඩක් මන් කිවුව එක මොලයක් තියන එවුන් තේරුම් ගනී මන් ඒක කියලා තියෙන්නේ ප්‍රදහන් වශයෙන් shenicට මන් මෙතන දේශපාලනය කතා කරේනැ උඹට ඕනේ මේකටත් දේශපාලනය ගාව ගන්න.

    කොහොමත් පන්සලේ පින් කැටේ කඩලා ගැනිව හුවමාරු කරපු උඹ වගේ එකෙක්ට මේවා තේරෙන්නේනැ.
    :rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ෂර්ලොක් holmes;17810755 said:
    ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
    මැරුවත් ඒක කියන්න ඕන …

    Rep ++++++++++++ from netlife007