දින 3න් කොරෝනා හොද කරන වට්ටොරුව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඔය මේකේ ඉන්න පිටියේ අප්පු කියන කෙනාද?😳
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුන් youtube එකේ අප්පල තමයි උඩ දාල තියෙන්නෙ .බෙහෙත් ගත්තු එකෙක් නෑ හොඳ වෙච්ච එකෙක් නෑ.හැබැයි මුන් කියන්නෙ අර රටේ ඉල්ලනව මෙහෙන් ඉල්ලනව කියල ( හරි රට යැව්ව කියමු කොහොමත් දැන් freight කොහොමත් delay ඉතින් මාසෙට වැඩිය යනවා උගෙ බෙහෙත් ටික යන්න එත්කොට එක්කො ඌ හොදවෙලා නැත්නම් මැරිලා ) හැම රටකම කොරොනා වැඩි වෙනවා.කොහොමත් ඔකට හුරු උනහම කොහොමත් virus එක හැදෙන එක අඩුවෙනව.ඉට පස්සෙ මුන් කියන්නෙ අපෙ බෙහෙත් හින්ද තමයි හොඳ උනෙ කියල.මුන් හින්ද තමයි සින්හල වෙදකමට කෙලවෙලා තියෙන්නෙ.ලන්කවෙ කොහොමත් බෙහෙත් කරන්න බෑ මොකද හොරෙන් pcr කරන්න බෑ positive නම් phi ව දැනුවත් කරනව.ඉතින් මුන් හදේ තමයි බෙහෙත් දීල තියෙන්නෙ.කලානම් ලෙඩයි pcr report එකයි දාන්න කියන්නකො
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මුං මේ හදන්නේ මේ වෙලේ කොරෝනා ගැන මොකක් හරි වීඩියෝ එකක් කරලා ඒක youtube එකට දාලා ඒකෙන් ගානක් හොයාගන්න.. ලෝකෙම මේ වෙලේ අසරණ වෙලා ඉන්න වෙලේ ඒකෙනුත් ගාණක් හොයාගන්න් දගලන මුං වගේ උන්ට තමයි කොරොනා හැදෙන්න ඕනේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:, oh..

    too much hand action(gestures) !!

    TNrPiwm.jpg