මුන් youtube එකේ අප්පල තමයි උඩ දාල තියෙන්නෙ .බෙහෙත් ගත්තු එකෙක් නෑ හොඳ වෙච්ච එකෙක් නෑ.හැබැයි මුන් කියන්නෙ අර රටේ ඉල්ලනව මෙහෙන් ඉල්ලනව කියල ( හරි රට යැව්ව කියමු කොහොමත් දැන් freight කොහොමත් delay ඉතින් මාසෙට වැඩිය යනවා උගෙ බෙහෙත් ටික යන්න එත්කොට එක්කො ඌ හොදවෙලා නැත්නම් මැරිලා ) හැම රටකම කොරොනා වැඩි වෙනවා.කොහොමත් ඔකට හුරු උනහම කොහොමත් virus එක හැදෙන එක අඩුවෙනව.ඉට පස්සෙ මුන් කියන්නෙ අපෙ බෙහෙත් හින්ද තමයි හොඳ උනෙ කියල.මුන් හින්ද තමයි සින්හල වෙදකමට කෙලවෙලා තියෙන්නෙ.ලන්කවෙ කොහොමත් බෙහෙත් කරන්න බෑ මොකද හොරෙන් pcr කරන්න බෑ positive නම් phi ව දැනුවත් කරනව.ඉතින් මුන් හදේ තමයි බෙහෙත් දීල තියෙන්නෙ.කලානම් ලෙඩයි pcr report එකයි දාන්න කියන්නකො