දින 3 ක් අදුරේ

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මචන් ඉස්සරහට දවස් 3 ක් අදුරේ ඉන්න වෙනව කියල කතාවක් තියෙනව.ඒක ඈත්තක්ද?:shocked::shocked:
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    ඔක්කොම හොඳ වැඩ වෙන්නේ කරුවලේනේ :P

    ________________________________

    C8mjX.png
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    dawas 3 k adure thibunoth apahu eliya eddi rata andunagannawath baruwa tiyeida danne na
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ඕක උනොත් එහෙම වෙන්නෙ ජනගහනය වැඩි වෙන එක තමයි :lol::lol:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඒ කියන්නේ HUTCH Late Night Active කරගෙන ඉන්න පුළුවන් මහා දවාලෙත් හෙක් හෙක්