දින_10කින්_වෙනස_බලන්න

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දින_10කින්_වෙනස_බලන්න

    දින 10කින් වෙනස බලන්න නම්
    ඩයබි ටී

    coollifestyle4d001.jpg



    සිරුරේ සීනි පාලනයට දිව ඔසුවක් වු සොබාදහමේ අනගි දායාදයක් වන කරවිල ග්‍රින් ටී සමග මුසු කර ඈති ඩයබි ටී ඉතාමත් ඉහල ප්‍රතිඵල ගෙන දෙන බව එය භාවිතා කරන්නන් තහවුරු කර ඈත. ආයුර්වේදයට අනුව මෙන්ම නවීන විද්‍යාත්මක පරියේෂණ මගින් ද කරවිල වල සීනි පාලනය කිරිමේ මහගු ගුණයන් සනාත වී ඈති අතර ඩයබි ටී දින දහයක් භාවිතා කර රුධිරය පරික්ෂාකර ගෑනීමෙන් පාලනය වන ප්‍රමාණය සනාත කර ගත හෑකි අතර ඒ අනුව ඩයබි ටී පානය කිරිම අඩුකර ගත හෑක. අහිතකර ප්‍රථිපල වලින් තොර ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ සහතිකලත් 100% ස්වාභාවික නිෂ්පාදනයකි.

    සිරුරේ සීනි පාලනයට මහගු ගුණ දෙන කරවිල ග්‍රින් ටී සමග
    මුසුකර තේ පානයක් ලෙස විශේෂිත තක්ෂණික ක්‍රම උපයෝගී කර නිපදවා ඈත..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දින_10කින්_වෙනස_බලන්න

    මං මෙතන ප්‍රසිද්ධියේ මේ තේ පානයේ නම සදහන් නොකරන්න
    වග බලා ගත්තා..
    (එනමුත් මේ පින්තුරයෙන් ඔයාලාට නම බලා ගන්න පුලුවන් වෙනවා)



    සුදුසු වන්නේ
    දියවෑඩියාව තියෙන අයට වගේම දියවෑඩියාවෙන් වෑලකී සිටිමට කෑමති අයට මේ පානය ඉතා යොග්‍ය වේ..

    භාවිත කල යුත්තේ
    උදෑසන (හිස්බඩ) කරවිල පානයෙන් වඩාත් උසස් ප්‍රථිඵල ලෑබිය හෑකි අතර දිනකට දෙවරක් පානය වඩාත් ප්‍රථිඵල දායක වේ.


    මේ ත්‍රේඩ් එකෙන් මං බලාපොරොත්තු වුනේ..
    එළකිරි සහොදර සහොදරියන්ව දෑනුවත් කිරිමට විතරක් බව කාරුණිකව සිතට ගන්න..

     
    • Like
    Reactions: shenoxxx

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම නිශ්පාදනයක්නේ... :yes::yes:

    මේක කීයක් විතර වෙයිද දන්නවද මචං...??