මම නම් හිතන්නේ එක පාර ලැබෙනවා ඇත්තේ බන්. සෝවාන් අරහත් වගේ තත්ත්ව වුනත් එක පාරටම නේ ලැබෙන්නේ.
උඹ නේද පහන්දැල්ල දිහා බලන් ඉඳල ඇහැට කෙලෝගන්න ගිය එකා?දැන් ඇහැ හොදද?
Bump

Eeka godak prana seen ekak![]()

Buduhamuduruwo buduwenna kalin ashta samapaththiya labalane htiye. Ethkotat dibba chakku dibba sotha thiyenwane. Eunata ban pothwala thiynne buduwenna tikawelawkta kalin dibbasotha dibba chakku knaanaya labuna kiylane. Podi patalawillk tynwa neda mchn
මේව භාවනා කරද්දි දවසින් දවස ටික ටික ලැබෙනවද, නැත්තන් එකවැර ලැබෙනවද??
මේව භාවනා කරද්දි දවසින් දවස ටික ටික ලැබෙනවද, නැත්තන් එකවැර ලැබෙනවද??

Tiken tika..
bhawana karala practilce karaddi lebenne.![]()

dhayana 8 thibbata dibba chakku/sotha labenne naha. dibba chakku/sotha labanna budu wenna ho sovan wenna oneth naha.
dibba chakku/ssotha eka eka ayata pihitana pramaanayak thiyenawaa. buduhamudhuruwanta thibba pramanaya newe sariyuth mugalan wahanseelata thibbe.
ube prashneta uththare hariyatama kiyanna danne naha. mulinma salakiya yuthu pramaanayak labenawa athi kiyala hithenawa. passe thawa thawath diyunu karaganna puluwan athi.
na machang mama wadipura kiriyata enne guest kenek widihata.mata ubage seen 1 matakai.![]()

අානපානසතියෙන් 4වෙනි ධ්‍යානයට යන්න පුලුලවන්නම් අායෙ කසින භාවනා ඕනෙ නෑ බන්,![]()
අානපානසතියට වඩා කසිනයෙන් හිත එකග කරගන්න ලේසි කියල කියන්නෙ
![]()
4 ට යන්න කසින ඔනිනෑ..
අභිඥ්ඥා කරන්න කසින ඔනා. ඒක ධ්‍යාන ගන්නවා තරම් ලේසිනෑ( ධ්‍යාන ගත්ත
කෙනෙක්ට ).ඒක වෙනමම ක්‍රමවේදයක්.ඒවා අප්‍රසිද්දියේ වෙන්නේ ගුරු පරම්පරා තියනවා. විවිධ ටෙක්නික් තියනවා.
4ta giyaama dibba chakku dibba sootha thiynwalune bn
ඔව් 4නුත් සමහරුන්ට පේනව කියනවා.. ඔය ඉස්සර භව වල ඒ ඥන ලබාගන තිබ්බ අයට මේ අභවයේ 4ට අවත් පේනවලු.
ඒත් හැමෝටම නම් ම්නෑ.අනිත් අයට අර ක්‍රමයට යන්න වෙනවා.
මෙහෙමත් කියනවා, එක පාරට පෙනුනේ නැත්තන්, 4න් 5ට ගිහින් අධිශ්ඨාන කරල අයෙත්4ට එන්න ඕනි.ඊටපස්සේ පේනවද බලන්න ඕනි.