දිමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දිමුත් කරුණාරත්න කියන්නේ ලංකාවේ හිටපු හොඳ ක්‍රීඩකයෙක්
    සිය 99 වැනි තරඟයෙන් පසු ඔහු මෙසේ සමුගෙන ඇත.

    ලකුණු 7172ක් සමග ශතක 16ක් අර් ධ ශතක 39ක් ඔහු ලබාගෙන ඇත .

    ඊළඟ තරඟයට ඔහු ක්‍රීඩා කරනු ඇත .
     
    • Wow
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,392
    113
    දිමුත් කරුණාරත්න කියන්නේ ලංකාවේ හිටපු හොඳ ක්‍රීඩකයෙක්
    සිය 99 වැනි තරඟයෙන් පසු ඔහු මෙසේ සමුගෙන ඇත.

    ලකුණු 7172ක් සමග ශතක 16ක් අර් ධ ශතක 39ක් ඔහු ලබාගෙන ඇත .

    ඊළඟ තරඟයට ඔහු ක්‍රීඩා කරනු ඇත .
    ටික්ටොක්/ඉන්ස්ටා බඩුවක් කරගහපු එකේ ඌට cricket ගැන interest එකක් නැතුව ඇති බන්. උගෙ ගෑනිනම් හැම රටකම ගිහින් photo දාන එක කරන්නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    digatama fail ne. e unata domestic gahala aye form ekata enda thibbe.36i ne wayasa thawa.thawa awurudu 2-3k thibba