දිමුත් කරුණාරත්න කියන්නේ ලංකාවේ හිටපු හොඳ ක්රීඩකයෙක් සිය 99 වැනි තරඟයෙන් පසු ඔහු මෙසේ සමුගෙන ඇත. ලකුණු 7172ක් සමග ශතක 16ක් අර් ධ ශතක 39ක් ඔහු ලබාගෙන ඇත . ඊළඟ තරඟයට ඔහු ක්රීඩා කරනු ඇත .