දිඹුලාගලට පිටසක්වල ජීවීන්....... රාත‍්‍රියේ ආලෝක ධාරා....... 😳😳😳😳😳😳😳😳

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    දිඹුලාගල කියන්නේ සිදුහත් කුමාරයා හිටපු කිඹුල්වත්පුර...:yes: ආලොක නෑවිත් තියෙයියෑ ඉතින්. :sneaky::sneaky::sneaky: @maxtalker @පෝරිසාදයා

    Dimbulagala_hills_across_the_lake.jpg

    පේන්නේ නැද්ද කිඹුලෙක්ගේ හැඩයක් තියන කඳුවැටියක්? 🤓🤓🤓🤓

    "විවිධ වර්ණයන්ගෙන් යුත් විශාල ආලෝක ධාරාවන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයේ 31 වෙනිදා අළුයම් කාලයේ උඩුගුවනේ සිට පහත්වූ බව එම ප්‍රදේශයේ රාත්‍රී පැල් රකින ගොවීහු සඳහන් කළහ.

    විනාඩි කිහිපයක කාලයක් එම ආලෝක ධාරාවන් පැවැති බවත් නිල්, කහ, රතු, දම් වර්ණ වලින් එම ආලෝක ධාරාවන් අහස් මාලිගාව දෙසට පහත් වී එක්වරම නැති වී ගිය බවත් ගොවියෝ කියා සිටිති.

    මීට පෙරද අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ ආලෝක ධාරාවන් එම ප්‍රදේශයට පැමිණ තිබූ බව ඔවුන් සඳහන් කරති.

    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා පවසන්නේ අහස් මාලිගය දෙසට සෑම වර්ෂයක ම පාහේ මේ ආකාරයේ විවිධ ආලෝක ධාරාවන් මෙන්ම පිටසක්වල ජීවීන් බවට සැලකෙන පාවෙන පීරිසි වැනි දේ ඉහළ අහසේ සිට රාත්‍රී සහ අලුයම් කාලයේ පහත් වන බවට තමන් වහන්සේලාද ඇසින් දැක ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් පල කරන උතුරුමැද පළාතේ උප ප්‍රධාන සංඝනායක මාදුරුඔය විජිතාලංකාර හිමියන් සඳහන් කරන්නේ මීට වසර කිහිපයකට පෙර තමන් ද මෙම ආරණ්‍ය සේනාසනයේ දී මෙම ආලෝක ධාරාවන් ට ඇති බවයි.

    පිටසක්වල ජීවීන් අහස් මාලිගාවට පැමිණෙන බවට ජනප්‍රවාදයේ පැවැත එන බව ද උන්වහන්සේ සඳහන් කළහ."

    - lankacnews-

    රජයේ මාධ්යකක හැම පෝයටම සිවුරට මුවාවෙලා බටහිර ඩොකියක් එක්ක ඩෙඟා නටන බටහිර සුද්දන්ගේ භෞතිකවාදේ කරපින්නා ගත් විද්යාකුලපති අසරණ වෙන තව සිද්දියක්... 🤭🤭🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    පිටසක්වල බැල්ලිගෙ පුතාලා සිදුහත් මැරිලා අවුරුදු දෙදහස් ගාණකට පස්සෙත් මේ ලෝකල් කිඹුල්හුත් පුරේට එන්නේ අනාථ සිංහලුන්ගේ පයි ලොවලා යන්නද රතු මිරිස් බැල්ලිගෙ පුතෝ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    පිටසක්වල බැල්ලිගෙ පුතාලා සිදුහත් මැරිලා අවුරුදු දෙදහස් ගාණකට පස්සෙත් මේ ලෝකල් කිඹුල්හුත් පුරේට එන්නේ අනාථ සිංහලුන්ගේ පයි ලොවලා යන්නද රතු මිරිස් බැල්ලිගෙ පුතෝ?
    මූ තනි මානසික රෝගියෙක් නෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලෝකේ අනිත් රටවලට යන්නේ නැතිව මෙහෙ එන්න ඇත්තේ මෙච්චර කෙල වෙලත් තාම ගූ කන එවුන් ඉන්නේ කොහොමද කියලා පරීක්ශනේ කරන්න වෙන්න ඇති නේ..... :lol: :lol: :lol:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පිටසක්වල බැල්ලිගෙ පුතාලා සිදුහත් මැරිලා අවුරුදු දෙදහස් ගාණකට පස්සෙත් මේ ලෝකල් කිඹුල්හුත් පුරේට එන්නේ අනාථ සිංහලුන්ගේ පයි ලොවලා යන්නද රතු මිරිස් බැල්ලිගෙ පුතෝ?
    patta oi. supiri kunuharpa thi ube gaawa.. good man
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ගොන් කතා කියන එවුන්ටනම් තේරෙන්නේ නැහැ

    තේරුම් කරන්න යන්න ඕනෙත් නැහැ

    හැබැයි බලන්න ට්‍රිප් දාගෙන මුලින්ම යන්නේ උන්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    ලෝකේ අනිත් රටවලට යන්නේ නැතිව මෙහෙ එන්න ඇත්තේ මෙච්චර කෙල වෙලත් තාම ගූ කන එවුන් ඉන්නේ කොහොමද කියලා පරීක්ශනේ කරන්න වෙන්න ඇති නේ..... :lol: :lol: :lol:
    @erozan @N A K A M U R A @nicjosh83 @elajani 🤭 🤭 🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පිටසක්වල බැල්ලිගෙ පුතාලා සිදුහත් මැරිලා අවුරුදු දෙදහස් ගාණකට පස්සෙත් මේ ලෝකල් කිඹුල්හුත් පුරේට එන්නේ අනාථ සිංහලුන්ගේ පයි ලොවලා යන්නද රතු මිරිස් බැල්ලිගෙ පුතෝ?
    ආහ් මුඩුක්කු මානසික රෝගියා බැහැලා කිරියට :poop: :poop: 🤮
     
    • Haha
    Reactions: Kumbhakarna22

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    පිටසක්වල බැල්ලිගෙ පුතාලා සිදුහත් මැරිලා අවුරුදු දෙදහස් ගාණකට පස්සෙත් මේ ලෝකල් කිඹුල්හුත් පුරේට එන්නේ අනාථ සිංහලුන්ගේ පයි ලොවලා යන්නද රතු මිරිස් බැල්ලිගෙ පුතෝ?

    යකෝ මරන්නද හදන්නේ. :lol: :lol:

    • Haha
    Reactions: kasun_kbp

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    • Haha
    Reactions: Little Hulk and KDH