රිලිස් කරලා නේද? ක්‍රිපූ දෙවන සියවසට කලින් එකක් කියල එකේ මාධ්‍ය හමුවට ගිය කෙනෙක් දාලා තිබ්බා.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,651 100,922 113 Feb 8, 2024 #1 රිලිස් කරලා නේද? ක්‍රිපූ දෙවන සියවසට කලින් එකක් කියල එකේ මාධ්‍ය හමුවට ගිය කෙනෙක් දාලා තිබ්බා. Reactions: NRTG, Naughtykolla48 and Solo Rider
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,172 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 8, 2024 #3 තාම වැදගත් යමක් නම් කිව්වෙ නෑ එක පැත්තක් මැකිල වගේ බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුන කියල කතාවක් නම් එකේ නෑ වගේ. Reactions: NRTG and Solo Rider
තාම වැදගත් යමක් නම් කිව්වෙ නෑ එක පැත්තක් මැකිල වගේ බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුන කියල කතාවක් නම් එකේ නෑ වගේ.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Feb 8, 2024 #4 Bump Reactions: NRTG and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Feb 8, 2024 #5 very nice Reactions: NRTG and kinkon
Mr.dark Well-known member Jun 2, 2022 4,507 6,372 113 Feb 8, 2024 #6 ඉතිහාසය ලොකුවට වෙනස් වෙන මුකුත් කිව්වෙ නෑනෙ. ප්‍රධාන දේවල් වලට සම්බන්ධ මුකුත් නෑ වගේ. කාගෙදෝ බැදපු ගෑනියෙක් ගැනයි තව ඒ වගේ වැදගත්කමක් ලොකුවට නැති ඒවනෙ කිව්වෙ Last edited: Feb 8, 2024 Reactions: NRTG and Sen-lu
ඉතිහාසය ලොකුවට වෙනස් වෙන මුකුත් කිව්වෙ නෑනෙ. ප්‍රධාන දේවල් වලට සම්බන්ධ මුකුත් නෑ වගේ. කාගෙදෝ බැදපු ගෑනියෙක් ගැනයි තව ඒ වගේ වැදගත්කමක් ලොකුවට නැති ඒවනෙ කිව්වෙ
.::J@S::. Well-known member Dec 4, 2011 10,007 6,708 113 ගග අද්දර Feb 8, 2024 #8 Bump Reactions: NRTG
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Feb 8, 2024 #9 Scurvy kiyana namath ahu wela Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,201 198,844 113 Colombo, Sri Lanka Feb 9, 2024 #10 මේකේ ගතයුත්තක් ගැන කියලා තියනවද Reactions: kinkon
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,864 31,103 113 Feb 9, 2024 #11 ලංකාවම ගොඩ ගන්න පුලුවන් නිධානයක් ගැනලු නෙහ් ඒකෙ තියෙන්නෙ Reactions: NRTG
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Feb 9, 2024 #12 කැලණියෙ නයා වගේ propaganda නැතුව ඇති කියලා හිතෙනව. Reactions: NRTG and Mr.dark
Max_r Well-known member May 10, 2007 13,265 1 16,132 113 Feb 9, 2024 #13 වෙළදාම සම්බන්ද සීන් එකක් වගේ... Reactions: NRTG
jaathi Well-known member May 8, 2016 1,262 1,110 113 Anuradhapura Feb 9, 2024 #15 pau bn ubalage jiwitha... Reactions: NRTG