දිඹුලාගල සෙල්ලිපිය මූලික වාර්තාව

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඉතිහාසය ලොකුවට වෙනස් වෙන මුකුත් කිව්වෙ නෑනෙ. ප්‍රධාන දේවල් වලට සම්බන්ධ මුකුත් නෑ වගේ. කාගෙදෝ බැදපු ගෑනියෙක් ගැනයි තව ඒ වගේ වැදගත්කමක් ලොකුවට නැති ඒවනෙ කිව්වෙ
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: NRTG and Sen-lu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලංකාවම ගොඩ ගන්න පුලුවන් නිධානයක් ගැනලු නෙහ් ඒකෙ තියෙන්නෙ 😎
     
    • Love
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    වෙළදාම සම්බන්ද සීන් එකක් වගේ...
     
    • Like
    Reactions: NRTG