ඒ මොකැයි දැන් මමද මේ මනුස්සයාගේ සල්ලි කොල්ල කෑවේ?
උඹ සම්බන්ධද කවුද දන්නේ? නැතිවෙන්න තිබ්බ සල්ලියක් කියලා උඹ හිමීට සීන් එක ක්ලෝස් කරන්න වගේ හදන්නේ
ඒ මොකැයි දැන් මමද මේ මනුස්සයාගේ සල්ලි කොල්ල කෑවේ?
උඹ සම්බන්ධද කවුද දන්නේ? නැතිවෙන්න තිබ්බ සල්ලියක් කියලා උඹ හිමීට සීන් එක ක්ලෝස් කරන්න වගේ හදන්නේ
ඔව් ඔව් සම්බන්දයි..අනේ නිකන් පලයන්..උබ ඔය කඩේ යන ආණ්ඩුවේ උන් හරි සුදනෝ නේ.උන් කිසි හොරකමක් කරන්නේ නැහැ.අපි කොමන්ට් එකක් දැම්මොත් අපි හොරු.අනේ යකෝ modakama pradarshanaya karanna epa bun.ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.![]()
ඔව් ඔව් සම්බන්දයි..අනේ නිකන් පලයන්..උබ ඔය කඩේ යන ආණ්ඩුවේ උන් හරි සුදනෝ නේ.උන් කිසි හොරකමක් කරන්නේ නැහැ.අපි කොමන්ට් එකක් දැම්මොත් අපි හොරු.අනේ යකෝ
උන් හොරකන් කරනවා කියලා මම දන්නවා , මම නෑ කිව්වයැ. කමෙන්ට් කරන්න කලින් උබේ පැත්තෙන් හිතලා බලපන් , මටත් මෙහෙම උනානම් කියලා
මහරගම..address එකත් ඕනද?![]()

දැන් මම කිව්වද මේ මනුස්සය මැරුණ එක හොදයි කියල?
ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.![]()
ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.![]()
ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.![]()

ehema kiyanna epa bn..... kochara balaporothu thiyenna adda kellage vivahe gana.... salli nathi una kiyanne e okkoma vathurene