දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

    දියණියගේ විවාහයට ගත් ලක්ෂ 75 අහිමි වූ කම්පනයෙන් මියයයි

    දියණියගේ විවාහයට රැගෙන ආ රුපියල් ලක්ෂ 75ක මුදල කොල්ලකෑමෙන් ඇති වූ දැඩි සිත් වේදනාව හේතුකොට ගෙන ඒකල පිහිටි පොලිටෙක් ආයතනයේ මෙහෙයුම් කළමනාකාර අර්ලි ඩේවිඩ් මහතා අද (07) අළුයම හටගත් හෘදයාබාධයකින් මිය ගියේය. දියණියගේ විවාහය සිදු කිරීමට නියමිතව තිබී ඇත්තේ හෙට (08) දවසේය.

    ඉකුත් මැයි මස 29 දින ඒකල පොලිටෙක්ස් ආයතනයේ මෙහෙයුම් කලමණාකාර අර්ලි ඩේව්ඩ් (55) මහතාට ආයුධ පෙන්වා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහු සතු රුපියල් ලක්‍ෂ 75 ක මුදලක් පැහැර ගෙන යනු ලැබිණි. සිය දියණියගේ විවාහ මංගල්‍ය සඳහා ඒ මහතා එම මුදල් රැගෙනවිත් තිබුණේ ජාඇල නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවකිනි.
    main3.png

    කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින අතරතුර අර්ලි ඩේවිඩ් මහතා අද (07) අළුයම හෘදයාබාධයක් වැළදීමෙන් මිය ගියේය. සිය දියණියගේ විවාහ මංගල්‍ය පැවැත්වීමට යෙදී තිබූ හෙට (08) දිනට පෙර දින වන අද (07) ඔහු මෙසේ මියගියේ මංකොල්ලය හා ඉන්පසු ඔහුට ඇති වූ කම්පනය හේතුවෙන් බව පැවසෙයි.
    main1.png

    මීගමුවේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඇති වූ හදිසි හෘදයාබාධය හේතුවෙන් අද අළුයම ඔහු රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරතුර මෙසේ අවාසනාවන්ත ලෙස අර්ලි ඩේවිඩ් මහතා ජීවිතක්ෂයට පත් විය.

    වීඩියෝ ඡායාරූපවලින් දැක්වෙන්නේ එම කොල්ලය සිදු වූ අවස්ථාවයි. පිස්‍තෝලයක් ගත් කොල්කරුවෙක් එය එල්ල කරමින් සිටි ආකාරය සහ කොල්ලයෙන් පසු අර්ලි ඩේවිඩ් මහතා සිය රථයෙන් බැස ආධාර ඉල්ලා සිටි ආකාරයත් මෙහි දැක්වේ. දැවැන්ත ගේට්ටුව පිහිටියේ අර්ලි මහතා සේවය කළ පොලිටෙක් ආයතන භූමියේය.

    :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:
     
    • Like
    Reactions: dxx

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    ehema kiyanna epa ban
    umba kollek nan umbath thaththa kenek una davasata theri
    duvage wedding ekak kiyanne kochchara responsible vadak da kiyala
    75 lax wedding ekak kiyana mara grand vidiyata karanna hithan inna aththe ..
    dan balapan okkama ivaraine . .. vesa haththaval hinda ..
    heart attack hadenna aththe money valata neme.. wedding eka ganna bari vechcha dukata..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ehema kiyanna epa ban
    umba kollek nan umbath thaththa kenek una davasata theri
    duvage wedding ekak kiyanne kochchara responsible vadak da kiyala
    75 lax wedding ekak kiyana mara grand vidiyata karanna hithan inna aththe ..
    dan balapan okkama ivaraine . .. vesa haththaval hinda ..
    heart attack hadenna aththe money valata neme.. wedding eka ganna bari vechcha dukata..

    මම ඒ කෙල්ලගේ තාත්තනම් කවදාවත් wedding එකට බොරු සෝබන වලට ලක්ෂ 75ක් වියදම් කරන්නේ නැහැ.:no:
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    මම ඒ කෙල්ලගේ තාත්තනම් කවදාවත් wedding එකට බොරු සෝබන වලට ලක්ෂ 75ක් වියදම් කරන්නේ නැහැ.:no:

    puluvan eka viyadam karanava thama !!!
    thota naththan nikan indapan ..
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    බලු වැඩ, මුන් කොහොම ඉතින් ජිවත් වෙයිද ? කවුරු හරි තාත්තා කෙනෙක් දුවගේ මගුල් ගෙදරට ගෙනාපු සල්ලි හොරකම් කරලා........ කවදා හරි මහ පාරේ බල්ලෝ වගේ මැරිලා ඉදි. :yes::yes:

    දැන් ඒ මනුස්සයත් නැ දුවට මගුලට තිබ්බ සල්ලිත් නෑ තාත්තත් නෑ:sorry::sorry::sorry:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,220
    20,852
    113
    හස්තිශෛලපුර
    මම ඒ කෙල්ලගේ තාත්තනම් කවදාවත් wedding එකට බොරු සෝබන වලට ලක්ෂ 75ක් වියදම් කරන්නේ නැහැ.:no:

    උබ තාත්තා කෙනෙක් උන දවසට ඕක අයෙත් හිතල බලපන් සුද්දා.... :confused::confused::confused: