දියුණු ගවයන්ගේ තෝරාගත්ත ශුක්‍රාණු මෙරටට ගෙනැවිත් මෙරටට උචිත ලෙස කර්මාන්තය ගොඩනගන සැලැස්මක සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
ඒ හරහා ඉතාමත් දියුණු සතුන් පහළොස් දහසකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
https://lankacnews.com/දියණු-හරක්-ශුක්රානු-ආන/