දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

EVC

Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113

    දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.
    ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.
    අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    image.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,473
    113
    එකමත් එක රටක
    ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග. 🥱
    TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,388
    113
    Siyathe live dunna dn poddakata kalin. Eka parama race eka maga nawaththala awurudu uthsawayak pennanna gaththa. Nolanwath breaking news daala 5k marila qwe na. Pake tv thamayi ... 🤣🤣
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග. 🥱
    TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.
    According to your theory mrhemath ahanna puluwan

    Cricket ai paya ganan minissu wadi wela balanne
    Rugby/foot ball ai eka bolekata porakanne
    F1 ai 300kmph yana car penneth nathuwa balanna yanne

    Eka eka minissu dewal enjoy karana wdidiha wenas methana awula tiyenne organize karana un danaganna oone salli gannawa nam safe environment ekak hadanna
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,473
    113
    එකමත් එක රටක
    According to your theory mrhemath ahanna puluwan

    Cricket ai paya ganan minissu wadi wela balanne
    Rugby/foot ball ai eka bolekata porakanne
    F1 ai 300kmph yana car penneth nathuwa balanna yanne

    Eka eka minissu dewal enjoy karana wdidiha wenas methana awula tiyenne organize karana un danaganna oone salli gannawa nam safe environment ekak hadanna
    ඔය sport වල අපිට මැච් එකේ ඔකොම දේවල් පෙන්වා නේ බන්.
    මේ මගුලේ ගිහින් බලන එක කිසි තේරුමක් නෑ . ඉන්න තැනින් පහු කරගෙන යන තරග.
    අර track events වගේ ඔක්කොම එකපාර බලන්න පුලුවන් විදියේ නම් ටිකක් හරි ශේප්

    කොහොමත් ඔය එන්ජිමකින් දුවන වාහනයක් එලවන රේස් කිසි තේරුමක් නෑ sport එකක් විදියට. . වාහනේ මත ගොඩක් දේවල් තීරණය වෙන්ව ..
    සෙල්ලම කරන උන්ගේ ස්කිල් එක අනිත් sport වල තීරණය ට ගොඩක් බලපානවා මේ වගේ ඒවාට වඩා .
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    minissunge waradda bn. lagata enna one nane oka balanna.
    Minissu kohomsth asa closest ma place eke indan balanna machan
    F1 wala ticket ekak dan $1000 paninawa ekak ganna unuth puluwan nam track ekata panala balai
    India wala cricket gahaddi unta security dunne nathnam boundary line eka aine indan balanne un

    Ekata thamai safety methods use karanna one organizers la nathnam ehema areas wahala danna oone