දියදාව රක්‍ෂිතයෙන් නාඳුනන මළසිරුරක් හමුවේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    RfbHWek.jpg



    DncSsOe.jpg



    1IkyxF4.jpg




    KqofH6c.jpg

    Source
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    ගමේ කනෙක් වෙන්න බෑ කියල හිතන්නෙ...ජොකා පිටින්්එඑල්ලෙන්නැනෙ...ගමෙ එහෙම කවෘරැවත් අතුරුදහන් උනානම් ආරන්චිත් වෙනව එහමත් නැ..කො⁣හෙ කෙනෙක් මරල ගෙනත් එල්ලන්න ඇති
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    හෙන කැළයක් දෙනියාය ට මෙහා තියෙන..
    මේක ඉදිමිලා නැති එක පුදුමයි.
    අත එහෙම බලපංකො.
    Normal මලා නම් බැරල් වගේ ඉදීමෙන්නනේ..
    වසක් විසක් පොවල වගේ පේන විදියට
    එක්කෝ සෙට් එකක් අරක්කු බීලා මුව එල්ලලා වගේ ..
    ජොකා පිටින් එල්ලෙනවා අඩුයි..
    ඇදන් යන ඇදුම පිටින් තමා 99% එල්ලෙන්නේ
    මුලින්ම ඉදිමෙන්නේ බඩ .. පණුවෝ වැහි වැහැලා නිසා..
    ඒත් මුගේ බඩ බලපන් කෝ..
    මේක නම් මිනී මැරුමක් 100%
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,185
    13,900
    113
    පෘථිවිය
    කල්පනාවෙන් හිටපල්ලා ලංකාවේ කැල ඕන තරම් තියෙනවා
    උස්සන් ගිහින් ඕන එකෙක් එල්ලුවට හම්බවෙන්නේ පනුවෝ ගැහුවටත් පස්සේ
     
    • Like
    Reactions: hancok and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ස්කන්ධය දිරයි - ලණුව ඉතුරු වෙයි
    නිවන් සුව
     
    • Like
    Reactions: NRTG