oke thawa photo set ekak tibba.ගමේ කනෙක් වෙන්න බෑ කියල හිතන්නෙ...ජොකා පිටින්්එඑල්ලෙන්නැනෙ...ගමෙ එහෙම කවෘරැවත් අතුරුදහන් උනානම් ආරන්චිත් වෙනව එහමත් නැ..කොහෙ කෙනෙක් මරල ගෙනත් එල්ලන්න ඇති

ow ow. den dekke me thread eka. hoyala balala update ekak dennam.@EdNygma kotapola ubalai line eke neda?
Mewa tikak shape bn. Pana yanne nane.dakka kiyala.wadima wunoth baya wei.nulak badinna wei.මෙක කැලෙදි දැකපු එකා -- > ගු ගියා සින්හලයෝ


)
බස් පික්කෙක් කරන facebook page එකක් ද කොහෙද මේක. ඒ වගේ පෙජ් බලන දායක සෙට්වල මානසික මට්ටම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.Comment blapn. ekenuth athal gannwa. paw ithin.
මට ඒ page එක අල්ලන්නෙත් නෑ. Fake news වෙන්න පුළුවන්.බස් පික්කෙක් කරන facebook page එකක් ද කොහෙද මේක. ඒ වගේ පෙජ් බලන දායක සෙට්වල මානසික මට්ටම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.![]()
Naa naa machan urumaya deniyaya kiyala page ekenuth dala tibba.mama dakketh ekenමට ඒ page එක අල්ලන්නෙත් නෑ. Fake news වෙන්න පුළුවන්.


Ow nee wasa deelada danne na mehema wela tiyenneහෙන කැළයක් දෙනියාය ට මෙහා තියෙන..
මේක ඉදිමිලා නැති එක පුදුමයි.
අත එහෙම බලපංකො.
Normal මලා නම් බැරල් වගේ ඉදීමෙන්නනේ..
වසක් විසක් පොවල වගේ පේන විදියට
එක්කෝ සෙට් එකක් අරක්කු බීලා මුව එල්ලලා වගේ ..
ජොකා පිටින් එල්ලෙනවා අඩුයි..
ඇදන් යන ඇදුම පිටින් තමා 99% එල්ලෙන්නේ
මුලින්ම ඉදිමෙන්නේ බඩ .. පණුවෝ වැහි වැහැලා නිසා..
ඒත් මුගේ බඩ බලපන් කෝ..
මේක නම් මිනී මැරුමක් 100%
Baya welaඊයේ රෑ 12ත නූල දැක්කේ. එහෙම්ම වහල නිදා ගත්ත
දැන් කියපං ඉතිංPitabaddara paththe kena wunoth me thread eka sahena issrahata yawi hethu ahanna epa yaluwanee![]()

meke ekekma danakam imuදැන් කියපං ඉතිං![]()

