දියදාව රක්‍ෂිතයෙන් නාඳුනන මළසිරුරක් හමුවේ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,184
    10,042
    113
    ඔය වගේ එව්වා දානකොට පොඩි කරලා දාපන් බන්. මන් ඔය වගේ පොටෝ බලන්නේ එක ඇහක් වහගෙන :angry:

    to-de-olho-a-fazenda.gif
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය වගේ එව්වා දානකොට පොඩි කරලා දාපන් බන්. මන් ඔය වගේ පොටෝ බලන්නේ එක ඇහක් වහගෙන :angry:

    to-de-olho-a-fazenda.gif

    මමත් වේගෙන් scroll කරලා යන්තමට බලන්නේ. හරියට බැලුවොත් දවස් ගානක් යනකන් අප්සට්.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,042
    113
    මමත් වේගෙන් scroll කරලා යන්තමට බලන්නේ. හරියට බැලුවොත් දවස් ගානක් යනකන් අප්සට්.
    සිරාවට මචන්. එකපාරක් එකෙක් අර සැලෝන් කාරයගේ බෙල්ල කපපු එක එකෙන් High Quality දාලා තිබ්බා. දවස් ගානක් යනකන් ඕකමයි ඔලුවේ දිව්වේ :no:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රට අනාරක්ෂිතයි වගේ

    සිංහලුන්ට මොකද මේ වෙන්නේ 🥲
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    225ට ෂෝට් එක දෙන පාතාල නායකයින්ට ෂෝට් එක දෙන සුපිරි දාම ඝාතකයෙක් උනොත් කොහොමද... වික්‍රම්ගේ Anniyan වගේ වැරදි කරන එවුන්ට දඩුවම් දෙන පොරක් උනොත්...
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    හෙන කැළයක් දෙනියාය ට මෙහා තියෙන..
    මේක ඉදිමිලා නැති එක පුදුමයි.
    අත එහෙම බලපංකො.
    Normal මලා නම් බැරල් වගේ ඉදීමෙන්නනේ..
    වසක් විසක් පොවල වගේ පේන විදියට
    එක්කෝ සෙට් එකක් අරක්කු බීලා මුව එල්ලලා වගේ ..
    ජොකා පිටින් එල්ලෙනවා අඩුයි..
    ඇදන් යන ඇදුම පිටින් තමා 99% එල්ලෙන්නේ
    මුලින්ම ඉදිමෙන්නේ බඩ .. පණුවෝ වැහි වැහැලා නිසා..
    ඒත් මුගේ බඩ බලපන් කෝ..
    මේක නම් මිනී මැරුමක් 100%
    Deyyoh! :love2:
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පිස්සු හැදෙනවා මේවා දකිද්දින්.මෙහෙ එකෙක් පෙරේදා බෙල්ලෙ වැල දාගෙන තිබුනා.පොලිසිය එන්න කලින් ආරංචියට ගිහින් බැලුවා.ඒකා පොඩි නයිලෝන් ලනුවක් බෙල්ලට දාගෙන බිත්තියෙ ඉදලා බිමට පැනලා තියෙන්නෙ.ඇඟත් එක්ක හිරි වැටුනා එවෙලෙ නම්
     
    • Wow
    Reactions: NRTG