matath ekamai mathak une.. pora reta choo karala ewaraiමෙක කැලෙදි දැකපු එකා -- > ගු ගියා සින්හලයෝ

matath ekamai mathak une.. pora reta choo karala ewaraiමෙක කැලෙදි දැකපු එකා -- > ගු ගියා සින්හලයෝ

මළ සිරුරක් කිව්වම නග්ග ගෙන ආවේ ඇයි.නැගලා තිබ්බ එකත් බැස්ස![]()
ටිකක්Baya wela![]()

ඔය වගේ එව්වා දානකොට පොඩි කරලා දාපන් බන්. මන් ඔය වගේ පොටෝ බලන්නේ එක ඇහක් වහගෙන
![]()
සිරාවට මචන්. එකපාරක් එකෙක් අර සැලෝන් කාරයගේ බෙල්ල කපපු එක එකෙන් High Quality දාලා තිබ්බා. දවස් ගානක් යනකන් ඕකමයි ඔලුවේ දිව්වේමමත් වේගෙන් scroll කරලා යන්තමට බලන්නේ. හරියට බැලුවොත් දවස් ගානක් යනකන් අප්සට්.

එච්චර කල් ඔහොම මස් ඉතුරු වෙලා නම් තියෙන්නෙ නෑ නේදAmbo ellila marila masa 1,2k athi
Me too bro....කෑම කන ගමන් මේක දැක්ක උඹට ගෞරවයෙන් බුදු සරණයි![]()
Deyyoh!හෙන කැළයක් දෙනියාය ට මෙහා තියෙන..
මේක ඉදිමිලා නැති එක පුදුමයි.
අත එහෙම බලපංකො.
Normal මලා නම් බැරල් වගේ ඉදීමෙන්නනේ..
වසක් විසක් පොවල වගේ පේන විදියට
එක්කෝ සෙට් එකක් අරක්කු බීලා මුව එල්ලලා වගේ ..
ජොකා පිටින් එල්ලෙනවා අඩුයි..
ඇදන් යන ඇදුම පිටින් තමා 99% එල්ලෙන්නේ
මුලින්ම ඉදිමෙන්නේ බඩ .. පණුවෝ වැහි වැහැලා නිසා..
ඒත් මුගේ බඩ බලපන් කෝ..
මේක නම් මිනී මැරුමක් 100%